හොදම යහළු..........

PRITY

Member
Jul 29, 2009
46
2
0
ඔව් මල්ලියෝ යහළුවන් කියන අය හොඳ දේටත් වගේම නරක දේටත් ඉන්නවා.දැන ගත යුත්තේ තෝරා බේරා ගැනීමයි.....
 

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,253
    2,450
    113
    37
    Arthawath nirmanyak.....malliyo
    Subapathum idiriyatath nirmana karanna.....

    aththa kathawa...
    nirmanaya ithamath sarthakay
    diagatama liyamu
    suba pathum!

    මිතුරො ජිවිතයෙ හොඳට මෙන්ම නරකටත් බලපානවා..

    මල්ලිගේ නිර්මානයේ කියනවා වගේ හරි පරිස්සම් විය යුතුයි ඔහුන් තෝරාගැනීමේදී.....

    වටිනා ඔවදනක් මුසු ලස්සන කවියක්..

    ඔබට ජය!!

    සැබෑ මිතුරන් සැපේදිට වඩා දුකේදි අපට ලං වෙනවා.ඒකයි මිතුරු කම.හොඳ නිර්මාණයක් සහෝ.:)

    Bohoma sthuthi Yaluwane.....