හොදම ලැප්ටොප් එක මොකක්ද...!

rtmayura

Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    හොදම ලැප්ටොප් එක මොකක්ද...!

    මචං මම ලැප් එකක් ගන්න බැලවා. හැබැයි චොයිස් 2 ක් තියෙනවා. මොන එකද හොද කියල හිතා ගන්න බැරුව තමයි ඉන්නෙ. පොඩි සප් එකක් දෙන්න තෝර ගන්න.

    හොදම බ්රෑන්ඩ් එක සහ යූස් කරන්න හොද මොන බ්රෑන්ඩ් එකද කියළ කියන්න..

    එකක් Hp Probook 4540

    Processor Type:Intel Core i5 (3rd Gen ) 2.5GHz 3210M Standard
    Memory:4 GB DDR3
    Hard Disk Drive:750 GB SataOptical
    Video Adapter: 2GB AMD Radeon HD 7650M

    Rs. 89,500/=

    අනෙක් එක Dell inspiron 15R 3521

    Processor Type:Intel Core i5 (3rd Gen ) 1.8GHz 3337U
    Standard Memory:4 GB DDR3
    Hard Disk Drive:500GB Sata
    Video Adapter:1 GB AMD Radeon HD 7670M

    Rs. 79,500/=
     

    niko111

    Member
    Feb 12, 2010
    6,544
    1,053
    0
    Behind U
    HP Probook 4540S eka man ape malli knekta aran dunna 77000k giya.(lankawen nam neme.) wenasakata thiyenne oya uba dala thiyena specs walin wenas wnne RAM eka 6GB. sounds ehema quality machan eke.
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    HP Probook 4540S eka man ape malli knekta aran dunna 77000k giya.(lankawen nam neme.) wenasakata thiyenne oya uba dala thiyena specs walin wenas wnne RAM eka 6GB. sounds ehema quality machan eke.



    මම අයල තියෙනව හීට් කේස් එකක් තියෙනවා කියල
     

    rtmayura

    Well-known member
  • Jun 28, 2007
    1,926
    77
    48
    Tangalle
    ඔය දෙකෙන් බැටරි බැකප් එක වැඩි කොයි ලැප් එකේද කියළ කියන්න පුළුවන්ද......
     

    menancv

    Member
    Jan 11, 2007
    74
    3
    0
    oya deka categories dekak, Saralawa kiyanawanam Probook kiyanne HP lage office use walata hadapu category eka, ewala wadiya graphics support karanne na, but battery life eka wadi. Inspiron awilla everyday use walata hadapu lap. Multimedia walata hondai. HP lage Pavillion lap walata samanai

    Decision is up to you
     

    Hummer

    Well-known member
  • Jul 15, 2009
    1,147
    349
    83
    AirBorne
    i ll go with
    Hp Probook 4540


    Processor Type:Intel Core i5 (3rd Gen ) 2.5GHz 3210M Standard
    Memory:4 GB DDR3
    Hard Disk Drive:750 GB SataOptical
    Video Adapter: 2GB AMD Radeon HD 7650M