හොදම සිංහල හදහන් බලන මෘදුකාංගය
ලංකාවේ ගොඩක් අය හදහන් විශ්වාස කරනවනෙ. ගොඩක් මෘදුකාංග දැනට ලංකාවෙ තියෙනව ඔබට ගෙදර ඉදගෙනම තමන්ගෙ හදහන බලාගන්න පුලුවන්. ඒත් ඒ ගොඩක් මෘදුකාංග වලින් අපිට දැනගන්න පුලුවන් දේවල් සීමිතයි. මම අද ඔයාලට් දෙන්න යන මෘදුකාංගය ගොඩක් විශ්වාසවන්ත සහ ගොඩක් දේවල් දැනගන්න පුලුවන් එකක්.
මෙම පරිගනක මෘදුකාංගය සිංහලෙන් ජ්යෝතිෂ කටයුතු කරගෙනීමට භාවිතාකලහැක. සාම්ප්රදායික ක්රමයට, ක්රිෂ්ණමූර්ති හා සිරිපති භාව කේන්දර, නැකත් මෙන්ම පොරොන්දම් සදා ගැනීම එකම පැකේජයකින් සිදුකරගන්න පුලුවන්.
වෘතිමය ජෝතිර්වේදීන් කිහිපදෙනෙකුගේ එකතුවෙන් නිශ්පාදිත මෘදුකාංගයක් වේ.

මුලින් Trial Version එක භාවිතා කරල බලන්න. හොදයි කියල හිතුනොත් Register Key එක ඉල්ලල Private Message එකක් දාන්න. පහලින් Download කරගන්න.
මෙතනින් Download කරගන්න.