හොදම android GPS offline map එක මොකද්ද

Bakkaraputha

Active member
  • Aug 8, 2017
    365
    214
    43
    Google maps hodaine bn,oni tika download karagathama kisi awulak ne.geo tracker wage thawa app thiyanawa ewunata echara reliable ne
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    google maps විතරයි. playstore එකේ තියන වෙන එකක්වත් විස්වාස කරන්න බෑ
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113

    here එකේ offline mode එක දාගෙන මීට සතියකට විතර කලින් ගමනක් ගියා. ලොකු ගඟක් හරහට පාර තියනවා. ගියානම් ගිලිල මැරෙන්නෙ :D