දැන් ගොඩක් කල් වෙනවා පාවිච්චි කරන්න අරන්.. හැබැයි GB 10 පැන්නා කියලා ස්ලෝව් කරලා නම් නෑ මගේ එක සැරයක්වත්.. හැම මාසෙම GB 10 පනිනවාමයි අනිවා.. 

වාතටෙල් විතරයි කොල්ලො මම දැනට පාවිච්චි කරලා තියෙන්නෙ.. අනිත් ඒවා ගැන නම් දන්නෙ නැහැ.. Unlimited එක පාවිච්චි කරන්නෙ GB 10 ක් තියේ.. මාසෙට බිල 1900ක් විතර එනවා.. ස්පීඩ් එක චා හැබැයි අන්ලිමිටඩ් එකේ.දැන් ගොඩක් කල් වෙනවා පාවිච්චි කරන්න අරන්.. හැබැයි GB 10 පැන්නා කියලා ස්ලෝව් කරලා නම් නෑ මගේ එක සැරයක්වත්.. හැම මාසෙම GB 10 පනිනවාමයි අනිවා..
![]()

10GB pannahama use karanna baane matanam
12GB pannahama sorry.com thamai,,load wenawa boru,,eka hotline eke un kiyanawa godak kal idan daapu fup ekak kiyala,,but trc site eke thiyenne may1st idan ehemalu 
මැට්ටා;13080922 said:hutch charter ,,,,,,,,,,,

Kawda Kiyanne , `12.00 - 6.00 a.m Patta dooooo