හොදින් ඉංගිරිසියෙන්,

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    හොදින් ඉංගිරිසියෙන්,

    සජිත් දන්න ඉංග්‍රීසි 🙉🙉🙉

    සජිත් ප්‍රේමදාස, විලියම් සේක්ෂිපියර්ටත් වඩා හොදින් ඉංගිරිසියෙන්,
    ලංකාවේ පාලකයා වීමට ඉංගිරිසි දැනුම අනිවාර්ය්‍යම දෙයක් නොවේ. ඒ අපට උතුම් සිංහල බසක් ඇති බැවිනි.
    එහෙත් සජිත් නැති පෞර්ෂයක් ප්‍රතිරෑපයක් රටට ජනතාවට පෙන්වීමට ගොස් විහින් විනාස වීම, ඉතාම කණගාටුදායකයා.


    https://www.facebook.com/ksnrealboy.nandana/videos/2578584428854661/
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,860
    17,908
    113
    I don't get it. How did he embarrass himself? There's absolutely nothing wrong with that speech