හොද ආර්ටිකල් Writers ලා ඉන්නවද - සිංහල

Prasanna619

Active member
  • May 23, 2014
    176
    81
    28
    38
    Elpitiya
    හොද ආර්ටිකල් Writers ලා ඉන්නවද - සිංහල

    හොද සිංහල ලිපි නිර්මාණ හැකියාවක් තිබෙන කෙනෙකුට රැකියා අවස්ථාවක් තියෙනවා. මිනිසුන්ගේ කුතුහලය ඇවිස්සීමට හැකි (උදා - විද්‍යාත්මක ලිපි ) ලිපි විවිධ මාතෘකා , ක්ෂේත්‍ර ඔස්සේ ලිවීමට ඔබට හැකියාව ඇති නම් PM එකක් දෙන්න. ඉංග්‍රීසි ලිපිද ආකර්ශනීය ලෙස සිංහලට පරිවර්තනය කිරීමේ හැකියාව තිබිය යුතුයි. නිවසේ සිට සේවය සැපයිය හැක.
     

    athumusic

    Active member
  • Sep 19, 2017
    270
    194
    43
    'ආර්ටිකල්' - ඉන්ගිරිසි බසින් මව් බසට පරිවර්තනය කළ හැකියි.අවස්තාවක් ඇති නම් අමතන්න.