හොද කන්ට්‍රෑක්ටර් කෙනෙක් දන්නවද?

maharagama123

Well-known member
  • Nov 4, 2016
    1,173
    708
    113
    ගෙයක් හදාගන්න හොද කන්ට්‍රෑක්ටර් කෙනෙක් දන්නවද? මොනවද විශ්වාස වන්තව වෑඩෙ කරගන්න බලන්න ඔන දෙවල්
     
    • Like
    Reactions: NRTG

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    location?
    samahara contractors la thaman karana area eken wediya dura yanna kamati naha
    mokada sira contractors lata weda deka thuna enawa, un ewa dekak thunak langa langa areas wala karanne
     
    • Like
    Reactions: NRTG

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,515
    1
    32,215
    113
    - උඩරට -
    ගෙයක් හදාගන්න හොද කන්ට්‍රෑක්ටර් කෙනෙක් දන්නවද? මොනවද විශ්වාස වන්තව වෑඩෙ කරගන්න බලන්න ඔන දෙවල්
    සිමෙන්ති හා වැලි ප්‍රමාණය හරියට දාන්වද බලපන්..
    ගොඩක් එවුන් වැලි වැඩියෙන් දානවා
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මොකාට දුන්නත් උබ නිතර දෙවේලේ ඇලර්ට් එකේ ඉන්න ඕනේ.රජ බඩු ඉන්නේ