හොද කී බෝඩ් එකක්

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,125
    4,119
    113
    හොද කී බෝඩ් එකක් recommend කරන්න සින්හලු.

    දැන් තීන macanical කී බෝඩ් ලඩියේ වෙන වෙන කීස් එබෙනවා, s ගැහුවම sleep වෙනවා.
    විසි කරලා දාල වෙන එකක් ගන්න කියල බැලුවෙ.
    500ට 1000ට වගේ තීන ලෝ බජට් එකක් නැතුව ටිකක් ඔබනවා දැනෙන එකක් තීනම් හොදයි
    කෝඩින් වැඩ වලට නිසා.
    ඔය ලයිට් කෑලී නම් නැතත් කමක් නෑ.
    හොද බෑන්ඩ් එකක්, උබලා පාවිච්චි කරන එකක් රෙකමදාරු කරගෙන යනු මැනවි



    View attachment 240316
    https://mmsrilanka.com/logitech-sri-lanka/logitech-k120-keyboard?sort=p.price&order=ASC

    Meka ganna. Meyaalagen ma ganna Genuine.
    Membrane Keyboard. [Not mechanical]
    Mechanical ma nam balanne kiyanna. Wena ekak suggest karannam.
     
    • Like
    Reactions: anushkapubudu

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,169
    7,704
    113
    https://disrupt.lk/collections/mechanical-keyboards-sri-lanka

    image.png
     
    • Like
    Reactions: anushkapubudu