හොද කොස් එකක් තොරගන්නත් උදව්

nimash23

Member
Nov 4, 2018
46
3
0
ඔන්ලයින් ෆොලොව් කරන්න හොද අයිටි කොස් එකක&#3530

කට්ටියගෙන් මට පොඩි හෙල්ප් එකක් ඔනි. මං දැනට ෆුල් ටයිම් ෆ්‍රිලාංසින් කරන්නේ. මහ ලොකු දෙවල් නෙමේ. පොඩි පොඩි වැඩ. Dropshipping,reselling etc. දැන් ටික කාලෙක ඉදන් ආදායම අඩුයි. අනික ගෙදරම ඉන්න නිසාද කොහෙද පට්ට කම්මැලි වෙලා. දැන් මට ඔනේ මොනා හරි සයිඩ් එකකින් එක්ස්පර්ට් ලෙවල් එකටම ස්කිල්ස් හදාගන්න. ඔන්ලයින්ම ඉගෙනගන්න තමා බැලුවේ.ඉංග්‍රිසිත් කියන දේ තෙරුම් ගන්න පුලුවන්. මොන සයිඩ් එක තොරගන්නද, කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බැ. ඒ වගෙම හොද කොස් එකක් තොරගන්නත් උදව් කරන්න.
 
Last edited:
  • Like
Reactions: dolag2010

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,154
    3,158
    113
    වැඩිය ඉදිච්ච නැති එකක් බලල ගනිං.