YouTube, browsing, Facebook වගේ වැඩ කරන ගණන් අඩුම tab එකක් කියහන්කෝ.. කුණු ලෝබ කමට extra phone එකක් ඕන වෙලා, 22තට විතර එකක් ගත්තා, ඒකේ PickMe install කරන්න්ත් බ කියහන්කෝ එහෙම නැතිව shape එකේ වැඩ කරන normal එකක්…