හොද ටීවි සීරිස් එකක් කියපල්ලා

asanka+++

Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    raised by wolves මේවගේ ඒලියන් සීන් වලට. පොන්නයො ඒක නැවත්තුවනෙ.
    Mandalorian හොදයි, ඒවගේ අලුත් පසුබිමක් අලුත් සත්තු වෙනස්ම කතා ඕන.

    Halo season 1
    The 100
    Lost in space
    Alterd carbon
    Residents evil
    Vikings
    Walking dead
    Games of throns බලලා තියෙනවා.

    Breaking Bad වගේ ටිපිකල් නගරෙ තියන කුඩුසින් වගේ ගූ සීරීස්නම් බලන්ඩ කියන්ඩ එපා.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,842
    13,691
    113
    🤍
    raised by wolves මේවගේ ඒලියන් සීන් වලට. පොන්නයො ඒක නැවත්තුවනෙ.
    Mandalorian හොදයි, ඒවගේ අලුත් පසුබිමක් අලුත් සත්තු වෙනස්ම කතා ඕන.

    Halo season 1
    The 100
    Lost in space
    Alterd carbon
    Residents evil
    Vikings
    Walking dead
    Games of throns බලලා තියෙනවා.

    Breaking Bad වගේ ටිපිකල් නගරෙ තියන කුඩුසින් වගේ ගූ සීරීස්නම් බලන්ඩ කියන්ඩ එපා.
    residents evil direct download links denna
     
    • Like
    Reactions: asanka+++

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    Ahsoka baluwada?

    From
    Midnight mass
    Severance
    ------ Post added on Dec 25, 2023 at 2:10 PM
    Hindi ewata asa na
    From balala tynwa othanin
    ලගදි බැලුවා සුපිරි ටීවී සීරිස් එකක්
    Kiypn nama
    From
    Under the dome
    Dekma bluwa
    Initial D බැලුවනං MF Ghost බලන්න

    Meka cartoon wagene
    Meka hodai wage
    residents evil direct download links denna
    Piratebay eken gatte, no direct

    Last ship
    scorpion
    Lost
    Sex Education
    Lastship baluwa
    Sex education wadk na wage
    ------ Post added on Dec 25, 2023 at 3:31 PM
     
    • Like
    Reactions: Phonemy

    RavinduSha

    Well-known member
  • Aug 24, 2014
    1,119
    662
    113
    Kurunegala
    raised by wolves මේවගේ ඒලියන් සීන් වලට. පොන්නයො ඒක නැවත්තුවනෙ.
    Mandalorian හොදයි, ඒවගේ අලුත් පසුබිමක් අලුත් සත්තු වෙනස්ම කතා ඕන.

    Halo season 1
    The 100
    Lost in space
    Alterd carbon
    Residents evil
    Vikings
    Walking dead
    Games of throns බලලා තියෙනවා.

    Breaking Bad වගේ ටිපිකල් නගරෙ තියන කුඩුසින් වගේ ගූ සීරීස්නම් බලන්ඩ කියන්ඩ එපා.
    Expanse
    https://www.imdb.com/title/tt3230854/
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    Up කියන්නේ movie එකක් නේද
    ආ sorry. Type කරද්දී වැරදිලා. Bump :P

    මම බලන tv series මෙයාට සෙට් වෙන එකක් නෑ. එකයි දැම්මේ නැත්තේ. ගොඩක්ම mystery + comedy + drama තමයි මේ දවස් වල.
     
    • Like
    Reactions: Challenger SRT8