You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හොද තෙලක් තියෙනවද
කොන්ඩෙ යනවටයි,
හිස් හොරි නැති වෙන්නයි හොද තෙලක් තියෙනවද?
දන්නවනම් කියන්න ගන්න තැනයි ගානයි
issori walata me shampoo eka thama hodama.sathi deken hodawenawa.thel issori walata hodama naha.issori thawath wadi wenawa
බම්ප්

issori walata me shampoo eka thama hodama.sathi deken hodawenawa.thel issori walata hodama naha.issori thawath wadi wenawa
konde yanawata mukuth nedda machan?
මචන් කොන්ඩෙට අනං මනං ගාන්නෙපා.. මේ දැන් කාලේ හැමෝටම තියන ප්‍රශ්නයක්.. හොදම විසදුම ඩොකා කෙනෙක් ලගට යන්න.. එකෙක්කනා කියන පලියට එකේකේවා දාන්නෙපා.. තියන ටිකත් නැති වෙය්.. 

බොරලුගොඩ මහතා;13788925 said:
මචන් කොන්ඩෙට අනං මනං ගාන්නෙපා.. මේ දැන් කාලේ හැමෝටම තියන ප්‍රශ්නයක්.. හොදම විසදුම ඩොකා කෙනෙක් ලගට යන්න.. එකෙක්කනා කියන පලියට එකේකේවා දාන්නෙපා.. තියන ටිකත් නැති වෙය්.. 

ehemawath try karanna one,
experience ekak thiyena kenekgen denagannai thred eka demme