Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Religious
හොද, නරක, සහ සත්‍යාවබෝධය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පින්වත් ex-muslim Ahmed,

මේ Dark_Night_of_the_Soul සෝවාන් පුද්ගලයින්, අනාගාමී පුද්ගලයින්, රහතන් වහන්සේලා ගැන සඳහන් කලත් ඔහු කතා කරන්නේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැනවත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ගැනවත්, ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්රාවකයින් ගැනවත් නොවෙයි. ඔහු වෙන යම් අදහස් ඇති පිරිසක් සහ වෙන යම් ධර්මයක් ගැන බුදු දහමේ කියවෙන කාරණාත් සමගම පවසනවා.

බුදු රජානන් වහන්සේ යනු තමන් වහන්සේ සෘජුව දන්නා, සෘජුව දක්නා සත්‍යාවබෝධය පිළිබඳව අන් අර්ථ ඇති වක්‍ර ලෙසකින් නොව, සෘජු තේරුම් සහිතව සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද අයෙක්. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ඉතිවුත්තකපාළියේ චතුෂ්ක නිපාතයේ ලෝකාවබෝධ සූත්‍රයේ [ http://thripitaka.org/view/sp/sp18/510 ] බුදු රජානන් වහන්සේගේ ලෝකාවබෝධය ගැනත්, සත්‍යාවබෝධය ප්‍රකාශ කරන ආකාරය ගැනත් සඳහන්. එහි මෙසේ සඳහන්:

ඉතින් "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්න සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන කතාවක් නොවෙයි. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසන ලද දේ ඒ අර්ථයෙන්ම එසේම වනවා මිස අන් අර්ථයක් ඒ පවසන ලද්දේ නැහැ. එහි වක්‍රව අරුත් ගැන්වීමක් නැහැ. එහි අන් පරිදි හිතා අන් අර්ථයක්ම ඇතැයි සිතන්න දෙයක් නැහැ. සෘජුව පවසන ලද දහම් වල අරුත ශ්රාවකයින්ට පහසුවෙන්ම සෘජුවම ග්‍රහණය කර ගැනීමට හැකි ලෙසින් සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන යම් අයෙක් "සත්‍යාබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" ලෙසින් අදහසක්වත් ඇති කරගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද? එම සත්‍ය අවබෝධ කල සහ කරන ශ්රාවකයින් ගැන එසේම අදහසක්වත් ඇති කර ගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද?

කථා අතර රාජකථා (රජවරුන්, ජනාධිපතිවරුන් ආදීන් ගැන කථා), චෝරකථා (හොරුන් ගැන කථා), මහාමාත්‍රකථා (මැති ඇමතීන් ගැන කථා), සේනාකථා (හමුදාවන් ගැන කථා), භයකථා (බිය වන කථා), යුද්ධකථා, ආහාරකථා (කෑම ගැන කථා), පානකථා (බීම ගැන කථා), වස්ත්‍රකථා (ඇදුම් ගැන කථා), ශයනකථා (ඇඳ පුටු ගැන කථා), මාලාකථා (මල්, මාලාදිය ගැන කථා), ගන්ධකථා (සෙන්ට්, පවුඩර්, සුවඳ ගැන කථා), ඥාතිකථා (නෑයින් ගැන කථා), යානකථා (වාහන ආදිය ගැන කථා), ග්‍රාමකථා (ගම් ගැන කථා), නිගමකථා (නියම් ගම් ගැන කථා), නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා (ගැහැණුන් ගැන කථා), පුරුෂකථා (පිරිමින් ගැන කථා), කුමාරකථා (පිරිමි දරුවන්, කොල්ලන් ගැන කථා), කුමාරීකථා (ගැහැණු දරුවන්, කෙල්ලන් ගැන කථා), ශූරකථා (ශූරයින්ගේ ශූරකම් ගැන කථා), වීථිකථා (වීදි, මං මාවත් ගැන කථා), කුම්භස්ථානකථා (නාන ලිඳ, නාන තොට වැනි නාන තැනට අදාල කථා), පූර්‍වප්‍රේතකථා, නානත්තකථා (කට කථා), ලෝකාඛ්‍යායිකාකථා (ලෝකයේ අරක, මේක ගැන කථා), සමුද්‍රාඛ්‍යායිකාකථා (සාගරයේ අරක, මේක ගැන කථා), ඉතිභවාභවකථා (මෙසේ මෙසේ උනා, නොවුනා යන කථා) යන මේ බඳු වූ තිරශ්චීන කථාවන් පවතිනවා.

"සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැන කිසිත් නොකියා, කියන්නාගේ සහ අසන්නාගේ සත්‍යාවබෝධයට කිසිම ඵලක් නැති ඉහත පරිදි වන තිරශ්චීන කථාවෙන් කාලය කා දාන දොඩමළු, හිස් පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර ඇතැයි පූජනීයයි. මොකද එම පුද්ගලයා සත්‍යාවබෝධය ගැන කථා නොකර අන් තිරශ්චීන කථාම කරන නිසා.

කථා අතර අල්පෙච්ඡකථා (අල්පේච්ඡ බව ගැන කථා), සන්තුෂ්ටිකථා (ලද දෙයින් සතුටු වීම ගැන කථා), ප්‍රවිවෙකකථා (හුදෙකලාව විවේකීව සිටීම ගැන කථා), අසංසර්ගකථා (පිරිස් සමඟ නොඇලීම ගැන කථා), වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්තිඥානදර්ශනකථා ආදී ක්ලේශයන් තුනී කරන, චෙතොවිනීවරණයට (සිතේ විවෘත්ත බවට ඇති කිරීමට) හේතු වන, එකාන්ත නිර්වෙදය (අවබෝධයෙන් කළකිරීම) පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, උපශම (සංසිඳීම) පිණිස, අභිඥා (විශිෂ්ට ඤාණය) පිණිස, සම්බොධය (සත්‍යාවබෝධය) පිණිස, නිර්වාණය (නිවන) පිණිස වන දැහැමි කථාවන් පවතිනවා.

"සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැනම කියන, අසන්නාගේ සත්‍යාවබෝධයටම හේතු වන ඉහත පරිදි වන දැහැමි කථාවෙන් යුත් සත්‍යාවබෝධ කල පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර නැති පුහුදුන් පුද්ගලයෙක් යැයි සම්මතයි. මොකද එම පුද්ගලයා අන් තිරශ්චීන කථා වලින් තොරව සත්‍යාවබෝධය ගැන කථාම කරන නිසා.

මට මදක් විමසනකොට වැටහුනා Dark_Night_of_the_Soul කියන මේ මමත්වය නැති බව කුමක්ද යන්නත්, වචන අසා සත්‍යාවබෝධය ලබන්න බෑ යැයි ඔහු කීමට කාරණයත්, ඔහුට ඔබට වැටහෙන පරිදි වචන වලින් පවසන්න අපහසු "අනුගත වීම" යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද යන්නත්, "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්නෙන් ඔහු කුමක්ද අදහස් කරන්නේත් කියා. ඒ විපරීත දෘෂ්ටිය සත්‍යාවබෝධය අහලකවත් නැහැ. හැබැයි තදින් ඒ දෘෂ්ටියට බැඳුනොත් තමන් රැවටිලා කියලා වැටහෙන්නේ නැහැ, හිතෙන්නෙම තමන් නිවැරදියී කියලා.

හොඳ වෙලාවට අපට ත්‍රිපිටකය තියෙනවා මේ වාගේ සියුම් කාරණාවන් තේරුම් ගෙන මිත්‍යා දෘෂ්ටීන් ගෙන් මිදෙන්නත්, අවබෝදධ කිරීමට පහසු වන සෘජු අර්ථ ඇති වදන් භාවිතා කර විස්තර වන "මමත්වය" නැති කිරීම යනු කුමක්දැයි සෘජුවම තේරුම් ගන්නත්. ත්‍රිපිටකයේ මිනිසුන් රැවටෙන මිත්‍යා දෘෂ්ටීන් බහුල ප්‍රමාණයක් ගැන එම දෘෂ්ටීන් හටගැනීමට හේතු කාරණා සමග විස්තර ලෙසින් සඳහන් වෙනවා. ඒවා විස්තර සහිතවම දැන ගැනීම එම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදීමටත් මතු එම මිත්‍යා දෘෂ්ටීන් නොදැනුවත් බව හේතුවෙන් තමන්ම පිළිගැනීමෙන් වැළැක්මටත් හේතු වෙනවා.

Skylark

[QUOTE="Skylark, post: 20029986, member: 266027"] [SIZE=4]පින්වත් ex-muslim Ahmed, මේ Dark_Night_of_the_Soul සෝවාන් පුද්ගලයින්, අනාගාමී පුද්ගලයින්, රහතන් වහන්සේලා ගැන සඳහන් කලත් ඔහු කතා කරන්නේ සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැනවත් ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේ දේශනා කරන ලද ධර්මය ගැනවත්, ඒ සම්මා සම්බුදු රජානන් වහන්සේගේ ශ්රාවකයින් ගැනවත් නොවෙයි. ඔහු වෙන යම් අදහස් ඇති පිරිසක් සහ වෙන යම් ධර්මයක් ගැන බුදු දහමේ කියවෙන කාරණාත් සමගම පවසනවා. බුදු රජානන් වහන්සේ යනු තමන් වහන්සේ සෘජුව දන්නා, සෘජුව දක්නා සත්‍යාවබෝධය පිළිබඳව අන් අර්ථ ඇති වක්‍ර ලෙසකින් නොව, සෘජු තේරුම් සහිතව සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද අයෙක්. සූත්‍ර පිටකයේ ඛුද්දක නිකායේ ඉතිවුත්තකපාළියේ චතුෂ්ක නිපාතයේ ලෝකාවබෝධ සූත්‍රයේ [ [URL]http://thripitaka.org/view/sp/sp18/510[/URL] ] බුදු රජානන් වහන්සේගේ ලෝකාවබෝධය ගැනත්, සත්‍යාවබෝධය ප්‍රකාශ කරන ආකාරය ගැනත් සඳහන්. එහි මෙසේ සඳහන්: ඉතින් "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්න සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන කතාවක් නොවෙයි. සම්මා සම්බුදු රජානන් වහන්සේ පවසන ලද දේ ඒ අර්ථයෙන්ම එසේම වනවා මිස අන් අර්ථයක් ඒ පවසන ලද්දේ නැහැ. එහි වක්‍රව අරුත් ගැන්වීමක් නැහැ. එහි අන් පරිදි හිතා අන් අර්ථයක්ම ඇතැයි සිතන්න දෙයක් නැහැ. සෘජුව පවසන ලද දහම් වල අරුත ශ්රාවකයින්ට පහසුවෙන්ම සෘජුවම ග්‍රහණය කර ගැනීමට හැකි ලෙසින් සත්‍යාවබෝධය ගැන දහම් දෙසන ලද සම්මා සම්බුදු රජානන් වහන්සේ ගැන යම් අයෙක් "සත්‍යාබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" ලෙසින් අදහසක්වත් ඇති කරගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද? එම සත්‍ය අවබෝධ කල සහ කරන ශ්රාවකයින් ගැන එසේම අදහසක්වත් ඇති කර ගන්නවානම් ඒ මොන විපරීත අදහස් ඇති අයෙක්ද? කථා අතර රාජකථා (රජවරුන්, ජනාධිපතිවරුන් ආදීන් ගැන කථා), චෝරකථා (හොරුන් ගැන කථා), මහාමාත්‍රකථා (මැති ඇමතීන් ගැන කථා), සේනාකථා (හමුදාවන් ගැන කථා), භයකථා (බිය වන කථා), යුද්ධකථා, ආහාරකථා (කෑම ගැන කථා), පානකථා (බීම ගැන කථා), වස්ත්‍රකථා (ඇදුම් ගැන කථා), ශයනකථා (ඇඳ පුටු ගැන කථා), මාලාකථා (මල්, මාලාදිය ගැන කථා), ගන්ධකථා (සෙන්ට්, පවුඩර්, සුවඳ ගැන කථා), ඥාතිකථා (නෑයින් ගැන කථා), යානකථා (වාහන ආදිය ගැන කථා), ග්‍රාමකථා (ගම් ගැන කථා), නිගමකථා (නියම් ගම් ගැන කථා), නගරකථා, ජනපදකථා, ස්ත්‍රීකථා (ගැහැණුන් ගැන කථා), පුරුෂකථා (පිරිමින් ගැන කථා), කුමාරකථා (පිරිමි දරුවන්, කොල්ලන් ගැන කථා), කුමාරීකථා (ගැහැණු දරුවන්, කෙල්ලන් ගැන කථා), ශූරකථා (ශූරයින්ගේ ශූරකම් ගැන කථා), වීථිකථා (වීදි, මං මාවත් ගැන කථා), කුම්භස්ථානකථා (නාන ලිඳ, නාන තොට වැනි නාන තැනට අදාල කථා), පූර්‍වප්‍රේතකථා, නානත්තකථා (කට කථා), ලෝකාඛ්‍යායිකාකථා (ලෝකයේ අරක, මේක ගැන කථා), සමුද්‍රාඛ්‍යායිකාකථා (සාගරයේ අරක, මේක ගැන කථා), ඉතිභවාභවකථා (මෙසේ මෙසේ උනා, නොවුනා යන කථා) යන මේ බඳු වූ තිරශ්චීන කථාවන් පවතිනවා. "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැන කිසිත් නොකියා, කියන්නාගේ සහ අසන්නාගේ සත්‍යාවබෝධයට කිසිම ඵලක් නැති ඉහත පරිදි වන තිරශ්චීන කථාවෙන් කාලය කා දාන දොඩමළු, හිස් පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර ඇතැයි පූජනීයයි. මොකද එම පුද්ගලයා සත්‍යාවබෝධය ගැන කථා නොකර අන් තිරශ්චීන කථාම කරන නිසා. කථා අතර අල්පෙච්ඡකථා (අල්පේච්ඡ බව ගැන කථා), සන්තුෂ්ටිකථා (ලද දෙයින් සතුටු වීම ගැන කථා), ප්‍රවිවෙකකථා (හුදෙකලාව විවේකීව සිටීම ගැන කථා), අසංසර්ගකථා (පිරිස් සමඟ නොඇලීම ගැන කථා), වීර්‍ය්‍යාරම්භකථා, ශීලකථා, සමාධිකථා, ප්‍රඥාකථා, විමුක්තිකථා, විමුක්තිඥානදර්ශනකථා ආදී ක්ලේශයන් තුනී කරන, චෙතොවිනීවරණයට (සිතේ විවෘත්ත බවට ඇති කිරීමට) හේතු වන, එකාන්ත නිර්වෙදය (අවබෝධයෙන් කළකිරීම) පිණිස, විරාගය පිණිස, නිරොධය පිණිස, උපශම (සංසිඳීම) පිණිස, අභිඥා (විශිෂ්ට ඤාණය) පිණිස, සම්බොධය (සත්‍යාවබෝධය) පිණිස, නිර්වාණය (නිවන) පිණිස වන දැහැමි කථාවන් පවතිනවා. "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යනු Dark_Night_of_the_Soul ගේ පිළිගැනීම නම් සත්‍යාවබෝධය ගැනම කියන, අසන්නාගේ සත්‍යාවබෝධයටම හේතු වන ඉහත පරිදි වන දැහැමි කථාවෙන් යුත් සත්‍යාවබෝධ කල පුද්ගලයෙක් මේ ලෝකයේ ඇත්නම් Dark_Night_of_the_Soul විසින් එම පුද්ගලයා සත්‍යාවබෝධ කර නැති පුහුදුන් පුද්ගලයෙක් යැයි සම්මතයි. මොකද එම පුද්ගලයා අන් තිරශ්චීන කථා වලින් තොරව සත්‍යාවබෝධය ගැන කථාම කරන නිසා. [/SIZE] [SIZE=4] මට මදක් විමසනකොට වැටහුනා Dark_Night_of_the_Soul කියන මේ මමත්වය නැති බව කුමක්ද යන්නත්, වචන අසා සත්‍යාවබෝධය ලබන්න බෑ යැයි ඔහු කීමට කාරණයත්, ඔහුට ඔබට වැටහෙන පරිදි වචන වලින් පවසන්න අපහසු "අනුගත වීම" යන්නෙන් ඔහු අදහස් කරන්නේ කුමක්ද යන්නත්, "සත්‍යාවබෝධය ගැන කථා කරන්නා සත්‍යාවබෝධ කර නැත" යන්නෙන් ඔහු කුමක්ද අදහස් කරන්නේත් කියා. ඒ විපරීත දෘෂ්ටිය සත්‍යාවබෝධය අහලකවත් නැහැ. හැබැයි තදින් ඒ දෘෂ්ටියට බැඳුනොත් තමන් රැවටිලා කියලා වැටහෙන්නේ නැහැ, හිතෙන්නෙම තමන් නිවැරදියී කියලා. හොඳ වෙලාවට අපට ත්‍රිපිටකය තියෙනවා මේ වාගේ සියුම් කාරණාවන් තේරුම් ගෙන මිත්‍යා දෘෂ්ටීන් ගෙන් මිදෙන්නත්, අවබෝදධ කිරීමට පහසු වන සෘජු අර්ථ ඇති වදන් භාවිතා කර විස්තර වන "මමත්වය" නැති කිරීම යනු කුමක්දැයි සෘජුවම තේරුම් ගන්නත්. ත්‍රිපිටකයේ මිනිසුන් රැවටෙන මිත්‍යා දෘෂ්ටීන් බහුල ප්‍රමාණයක් ගැන එම දෘෂ්ටීන් හටගැනීමට හේතු කාරණා සමග විස්තර ලෙසින් සඳහන් වෙනවා. ඒවා විස්තර සහිතවම දැන ගැනීම එම මිත්‍යා දෘෂ්ටීන්ගෙන් මිදීමටත් මතු එම මිත්‍යා දෘෂ්ටීන් නොදැනුවත් බව හේතුවෙන් තමන්ම පිළිගැනීමෙන් වැළැක්මටත් හේතු වෙනවා. Skylark[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom