හොද බ්ලොක් ගල්

roba "chama"

Well-known member
  • Jan 8, 2012
    1,078
    433
    83
    colombo
    හොද බ්ලොක් ගල්

    මචන් ගේ හදන්න හොද බ්ලොක් ගල් ටිකක් ඔනී...
    කොහොමද මචන් අපි හොද ශක්තිමත් බ්ලොක් ගල් හොයගන්නෙ..
    අපේ මහ ගෙදර හදනකොටනම් ගෙදරම අචුවක් හඩල ගල් හදගෙන තියෙන්නෙ..එ ගල් මර හයියය්..මෑද්දෙ ගල් දාල සෙමෙන්තියෙන් හදල තියෙන්නෙ...

    මචන් මට දනගන්න ඔනි...
    මේ විදියට හොද ගල් ගන්න තෑනක් තියනවද...?
    නෑත්නම් ගෙදර ගල් ගහනවඩ කියලා..


    ගෙවල් හ්දපු යලුවන්ගෙන් පොඩි උපදෙසක් ඔනි මේ ගෑන..


    :yes::yes::yes:
     

    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    Ubata hodatama thiyenna one nam SLS thiyena Cement block ganin ban.. neththan ithin samanya adurana theanakin gaththath awulak ne...

    Uba Gampaha hari Embilipitiyata kittuwa nam ape Precast factory walin ganna set karala denna puluwan.. apita nam SLS thiyenawa..
     
    Last edited:
    Feb 12, 2018
    117
    9
    0
    block gal walin gewal hadanna yannepa bn biththi pupuranawa. tawa salli tikak hoyagena mahiyanganen loku gadol loriyak gennaganin.

    mehe dan hadana block gal seeni kata wage. kudu wenawa. ubata block gal onema nam block gal machine rent ekata dena than tiyenawa. kuliyata manussayek set karan machine eka gedara genath hadapan eka labai.

    5 ta 1 dala hadanna ( gal kudu 3i weli 2i simenthi 1i) sanstha simenthi ganna. eka haiyai. singha simenthi hinode posalana ambuja gannepa. cement kottayak 950i dn

    gal hadana tanakin ahapan simenthi kottekin gal keeyak hadanawada kyla

    u gana kiyai

    elagata 5ta 1 enna gana hadagena badu araganin
     
    Feb 12, 2018
    117
    9
    0
    samaharu kiyai gal kudu 2ta weli 1ta simenthi 1k danna kyla. eka tamai injineru sansthawe neethiya.

    මම මේ ප්‍රියන්ත මන්ත්‍රීතුමා කියන්නේ 5ට 1 දාපං. වැඩපලවල් වල 8ට 1 දාලා හදන්නේ. එහෙම හදපුවා කඩාගෙන වැටුනා නම් මෙලහකට කොලඹ ගොඩනැගිලි කීයක් කඩාගෙන වැටිලද:P
     
    Feb 12, 2018
    117
    9
    0
    ගෙවල් හදද්දී උඹ වැඩ බලන්න ඉන්නවා නම් වැලි කියුබ් එකක් ගේන්න කිව්වොත් ගල් කුඩු දාලා බඳින්න අහපං. ගල් කුඩු කියුබ් තුන් කාලට වැලි කියුබ් කාලයි. පට්ට ලාබයි උබට

    බාස් ලා ගල්කුඩු දාන්න කැමති නෑ. බදාම අනන එකා කුණුහරප කිය කියා අනන්නේ මොකද විනාඩි 5 යද්දී යකා වගේ හයි වෙනවා. අනික සංස්ථා සිමෙන්ති එපා කියන්නෙත් ඒකයි. දවස් පඩියට වැඩ කරන එකාට කාලේ මරන්න බෑ ඇනුවා දාන්න ඕනේ නැත්තම් හයි වෙනවා. ඒක නිසා තමා ගොඩක් උන් ටෝකියෝ සුපර් ගන්නේ හෙමින් ගල් වෙන්නේ ගොම ගොඩ වගේ