හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

ideaman

Member
Jun 21, 2016
39
5
0
හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

ඔබ වඩාත් විශ්වාස කරන පහසුකම් අතින් ඔබට හොද සේවයක් සලසන බැංකුව කුමක්ද?

ඔබගේ මතය වෙනුවෙන් මනාප ලබා දෙන්න. අපක්ෂපාතී මත විමසුමක් බව කරුණාවෙන් සලකන්න. (සැලකිය යුතුයි: එක් පිවිසීමක දී එක් වරක් පමණක් ඔබගේ මනාපය පලකිරීමට හැකි බව )
Link ekata yanna VOTE KARANNA

http://wp.me/p7MvZ3-2I


  • සම්පත් බැංකුව / Sampath Bank
  • කමර්ෂල් බැංකුව / Commercial Bank
  • එච්.එන්.බී බැංකුව / HNB Bank
  • එච්.එස්.බී.සී බැංකුව / HSBC Bank
  • සෙලාන් බැංකුව / Seylan Bank
  • අමානා බැංකුව / Amana Bank
  • මහජන බැංකුව / Peopels’ Bank
  • ලංකා බැංකුව / Bank of Ceylon
  • ඩි.ෆ්.සී.සී බැංකුව / DFCC Bank
  • එන්.ඩී.බී බැංකුව / NDB Bank (National Development Bank)
  • ජාතික ඉතිරි කිරීමේ බැංකුව බැංකුව / NSB Bank
  • පෑන් ඒෂීයා බැංකුව / Pan Asia Bank
  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව / Nations Trust Bank
  • ස්ටෑන්ඩර්ඩ් චාටඩි බැංකුව / Standard Chartered Bank
  • යුනියන් බැංකුව / Union Bank
  • වෙනත් බැංකුවක් / Other Bank
Link ekata yanna VOTE KARANNA
:yes::yes:
http://wp.me/p7MvZ3-2I
:yes::yes:
 
Last edited:

smsanjaya

Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    සම්පත් බැන්කුව
    අන්තිම රුපියල් 10 දක්වා ගන්න පුලුවන්නෙ
    :rolleyes:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    කමර්ෂල් බැංකුව / Commercial Bank - Branch Thiyenawa Ona thanaka. Anika Hawasa 7 Wenakan Open ewa thiyenawa Godak.

    ලංකා බැංකුව / Bank of Ceylon - Mekah Hodai... mata nam oya 2ka thamai Hodama

     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    කමර්ෂල් බැංකුව / Commercial Bank - Branch Thiyenawa Ona thanaka. Anika Hawasa 7 Wenakan Open ewa thiyenawa Godak.

    ලංකා බැංකුව / Bank of Ceylon - Mekah Hodai... mata nam oya 2ka thamai Hodama



    danna hatiyata wadima branches thiyenne Peoples Bank.
    boru nam hoyala balanna..
    oya badu bedana distributors la dannwa.
    hadda dotee onima thanamaa.. peoples bank sure !
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    danna hatiyata wadima branches thiyenne Peoples Bank.
    boru nam hoyala balanna..
    oya badu bedana distributors la dannwa.
    hadda dotee onima thanamaa.. peoples bank sure !

    yeah I have seen peoples bank in dote places where you couldn't find any other branch:yes:
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව / Nations Trust Bank

    හු ගිය දවස් වල සලකපු ටිකම මදිද බන්, ඒක බලාගෙන ගනිපු සැප මල්ලිට මාස ගානකට ඇති උනා තාම ලෙලි ගියපු තැන් දනව ලාවට වගේ
     

    ideaman

    Member
    Jun 21, 2016
    39
    5
    0
    නේෂන්ස් ට්‍රස්ට් බැංකුව / Nations Trust Bank

    හු ගිය දවස් වල සලකපු ටිකම මදිද බන්, ඒක බලාගෙන ගනිපු සැප මල්ලිට මාස ගානකට ඇති උනා තාම ලෙලි ගියපු තැන් දනව ලාවට වගේ

    E mokak daban e seen eka??:oo::oo:
     

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    danna hatiyata wadima branches thiyenne Peoples Bank.
    boru nam hoyala balanna..
    oya badu bedana distributors la dannwa.
    hadda dotee onima thanamaa.. peoples bank sure !

    Peoples Bank Atha ganawa. Giyoth Rasthiyaduwa. Anith eka NSB , Salli danna giyath ekai , Ganna Giyath ekai. Mara Rasthiyaduwa.

    Com bank eke un nam Speed eke , pata gala karala denawa. Anika Com , Boc 2kema Cash machine Thiyenawa. 24 Hours Deposit karanna Puluwan. mata nam Super. Habayi Nsb eke Poliya ehema Wadi , anik Ewata Wada. Poliyata wada mata nam Watinne , Tak gala wada Tika karala dena eka :D

    Com eka me parath World Top 1000 Bank atharata Awith. 6 Weni parata. Service Hoda Nisa ne Ehema wenne. Lankawe Wena Kisi bank ekak na 1000 Athare.