හොද Business Name Brand Name හොද එකක් හදා ගන්න

LPMAC

Well-known member
  • Jul 17, 2014
    1,120
    668
    113
    Kegalle
    Phone / Plasitc item / Book shop item කඩේකට pos billing system එකක් ගන්න ඕනි FREE එකක් නැද්ද දන්න ?
    ලොකු ගානක් දරන්න අමාරුයි. තව 18000 එකක් තියේ ඒක හොදයිද ? bill print machine එකකුත් හම්බ වෙනවා ඒ ගානට