හොද College එකක් or Institute එකක් හොයන්න help එකක්
මචන් මට දැනගන්න පුලුවන්ද out going/social and හොද classy friends ටිකක් ලා සෙට් කරගන්න පුලුවන් හොද college/institute එකක්?
මෙහෙමයි ඉස්සරහට වැදගත් වෙන qualification එකක් හරි additional qualification එකක් කරන තැනක් වෙන්න ඔනෙ.වැඩි කල් කරන්න නෙමේ.මට අවශ්‍ය ඒ අතරේ මන් කිවුවා වගෙ යාලුවො සෙට් එකක් සෙට් කරගන්න රට යන්න කලින්.
රට යන සෙට් එකක් ඉන්නවා නම් තවත් හොදයි.
ANC ගැන නම් දන්නවා.CIRP (Psychology) එක හොදද?තව තැන් තියෙනවද? pm එකක් හරි දාන්න මෙතන කියන්න බැරි නම්.
සිරාවට මචන් අහන්නේ help එකක් දෙන්න දන්නවා නම්.
bump එකකින් හරි help එකක් දෙන්න

Last edited:
just want to make the type of friends I said and want to learn something. doesn't