හොද cv format තියෙනවානන් දීපල්ලකෝ 🙏🙏

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    තමන් මහන්සියෙන් කරගත්ත දෙයක් තාම තමන්ට ඉතිරි වෙන්නේ. උබ ඕකේ බොරු ලියන්නේ නැතිව ප්‍රශ්නයක් ඇහුවොත් ඇට්ටි හැලෙන්න දෙන්න පුළුවන් ඒවා දාපන්. මොකද ඕකේ තියන ඒව බලලා තමා ප්‍රශ්න අහන්නේ.
    මටනං 150 ආවත් ඕකේ තියන ඔක්කොම අග ඉදලා මුලටම කියවනවා. ඔය හදන එක කොහොම හැදුවත් කොහොම තිබ්බත් මට වැඩක් නෑ. හැබැයි අපි ඕකේ තියන ඒව බලලා තමා ප්‍රශ්න අහන්නේ. විශ්වාස කරපං පෙළක් ඉන්ටවිව් තියනවා 100ක් අව 100 ම දන්නේ නෑ උන් මොනවද උන්ගේ cv වල දාලා තියෙන්නේ කියලා හරියට. අපි ප්‍රශ්න අහ දී තමා දන්නේ උන් එහෙම ඒව එකේ දාලා තියනවා කියලා.