හොද education agent කෙනෙක්

meex

Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    Student යන්න හොඳ agent කෙනෙක් කියල්ලකෝ? අපේ ayya kenekta.
     
    වැඩිපුර ගානක් යනවා ඉතින් එහෙම කරාම.. පුළුවන් නම් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න. බැරිම නම් විතරක් එහෙම කරන්න. එයාලා ඉතින් වැඩ ටික කරලා දෙනවනෙ.. නැත්නම් අපරාදෙ සල්ලි
     
    • Love
    Reactions: hecker_thama

    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    වැඩිපුර ගානක් යනවා ඉතින් එහෙම කරාම.. පුළුවන් නම් ඩිරෙක්ට් ඇප්ලයි කරන්න. බැරිම නම් විතරක් එහෙම කරන්න. එයාලා ඉතින් වැඩ ටික කරලා දෙනවනෙ.. නැත්නම් අපරාදෙ සල්ලි
    eyala apen salli ganne nahaneh? uni eken neda eyalata commission ekak gewanne?
     
    meex

    Well-known member
  • Jun 20, 2021
    1,017
    952
    113
    IDP,
    Aspirations,
    Expert Education

    me 3n kokada honda machanla?

    BUMP
    ------ Post added on Mar 10, 2023 at 9:53 PM