හොද IT Courses

dlgmu537

Active member
  • May 23, 2011
    423
    31
    28
    මම එලකිරි එකට අලුත් එක්කෙනෙක්

    පොඩි උදව්වක් ඕගොල්ලන්ගෙන් ඕනේ
    …මම bcs කරන එක්කෙනෙක්
    …කාටහරි කියන්න පුලුවන්ද bcs එක්ක කරන්න පුලුවන් ජොබ් එකෙකට වෑදගත් වෙනත් IT courses
    මොනවද කියල
    …මම databases & programming වගේ දෙයක් කරන්න ආසයි.
    …එවට හොද courses මොනවද??
    …

    …
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo

    ඔබට පිලිතුරක් ලබාදීමට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ.
    එමනිසා කවුරුන් හෝ උදව් කරවි යන බලාපොරොත්තුවෙන්
    ඉදිරියට ගත්තා
     
    SajithHimal

    Member
    Jun 17, 2011
    33
    4
    0
    ඔබට පිලිතුරක් ලබාදීමට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ.
    එමනිසා කවුරුන් හෝ උදව් කරවි යන බලාපොරොත්තුවෙන්
    ඉදිරියට ගත්තා
     
    dlgmu537

    Active member
  • May 23, 2011
    423
    31
    28

    ඔබට පිලිතුරක් ලබාදීමට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ.
    එමනිසා කවුරුන් හෝ උදව් කරවි යන බලාපොරොත්තුවෙන්
    ඉදිරියට ගත්තා

    ඔබට පිලිතුරක් ලබාදීමට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ.
    එමනිසා කවුරුන් හෝ උදව් කරවි යන බලාපොරොත්තුවෙන්
    ඉදිරියට ගත්තා

    ඒකට කමක් නෑ
    බොහොම ස්තුති !!!!!!!
     
    sandun36

    Well-known member
  • Jan 28, 2009
    1,731
    440
    113
    ඔබට පිලිතුරක් ලබාදීමට මා සතු දැනුම ප්‍රමාණවත් නොවේ.
    එමනිසා කවුරුන් හෝ උදව් කරවි යන බලාපොරොත්තුවෙන්
    ඉදිරියට ගත්තා