හොද Psychiatrist කෙනෙක්!!!

chazer2010

Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    මචන්ලා මට මතක කාලෙක ඉදන් මට Depression(විෂාදය) and Attention-Deficit Disorder(ADD) තියෙනවා:(:(.ඒක නිසා මට හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්,මස්පිඩු රිදෙන ගතියත්,මතකය අඩු ගතියත්,අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්,අවධානය එක තෑනක රදවා ගන්න ඉතා අපහසු බවත් තියෙනව:no::no:.මම මේකට අවුරුදු 3ක් තිස්සෙ බෙහෙත් ගන්නව.සිහි නෑති කරල විදුලිය අල්ලන එකත් කරා:sorry:.එත් පොඩ්ඩක් හරි හොද උනෙ Depression (විෂාදය) විතරයි.මම දෑනට Doctorsla 5ක් විතර හම්බෙන්න ගිහින් තියෙනව.එතනින් ගොඩක් අය Depression වලට බෙහෙත් දෙනවා විතරයි ADD වලට බෙහෙත් දුන්නෙ නෑ.ADDවලට බෙහෙත් දුන්න අයත් දුන්නෙ Ritalin (methylphenidate)විතරයි.ඒක බිව්වහම මචන් එපා වෙනව,පට්ට දුකක් විදින්නෙ.ඒක බිව්වට ඈති හොදකුත් නෑ.කොච්චර කිවුවත් එයාල කරන්නෙ Ritalin වල Dose එක වෙනස් කරන එක විතරයි:no:.

    මට දෑනගන්න ඕනෙ ADD වලට Ritalin ඈරෙන්න වෙන බෙහෙත් වර්ග ලංකාවෙ නෑද්ද? තියෙනව නම් ඒ මොනවද? ඔයාල දන්න හොද Psychiatristla කවුද? මම දෑනට ගිහිල්ල තියෙනව Dr Nayana Edirisinghe,Prof Raveen Hanwella,Prof K.A.L.Kuruppuarachchu,Dr Asiri Rodrigo,Neil Fernando.

    මචන් මට help කරපන් ලොකු පිනක්:(.ජීවිතෙ කෙල වෙලා තියෙන්නෙ මේක නිසා.ගෙදරත් හෑමදාම ප්‍රශ්න.අපෙ අයියටත් මට වගේම ලෙඩ.මම ගොඩක් අඩු ලකුනු වලින් campus ගිහින් කරගන්න බෑරුව ගෙදර ආපු එකෙක්.ඉගෙන ගන්න එක නම් කරන්න බෑ මෙ තත්වෙ උඩ.මට 22 තාම ජොබ් එකක් නෑ.කර ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ මේ ප්‍රශ්න හින්ද.මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල:(:(
     
    Last edited:
    • Like
    Reactions: DjAtrocity

    lilman

    Well-known member
  • May 10, 2009
    40,886
    54,388
    113
    Colombo
    avurudu 28k owa nisa suffer karana un innawa.:eek: avurudu 22 mokakda ? :sorry:

    kohoma hari ikmanata honda wenna kiyala pathanawa :)
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    bump මචන්. ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    උබ ලෙඩයි ලෙඩයි කිව්වට උබට තියෙන ලෙඩ සේරම උබ දන්නවනේ බන්. මට තේරෙන විදිහට උබ අභියෝග භාරගන්න චරිතයක් නෙවෙයි. උබ තර්ක කරන්නේ නෑ. උබ විවාද කරන්න බයයි. කවුරු හරි මොනා හරි කියපු ගමන් පිලිගන්නවා.

    "හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්" උබේ හිතට දුක එනකොට මේක මේ ලෙඩක් වෙනන් දෙන්න බෑ. මම ශක්තිමත්ව ඉන්න ඕනේ. මේ දුක එන්නේ කිසිම හේතුවකට නෙවෙයි කියලා උබට වටහාගන්න ශක්තියක් තියෙන්න ඕනේ.

    "මස්පිඩු රිදෙන ගතියත්" උබ බර වැඩක් වත් නොකරන එකෙක්නම් ඉතින් පැනඩෝල් 2ක් හෝ පස් ප්ංගුව පැකට් එකක් වක්කරන් බීපන්.

    "මතකය අඩු ගතියත්" පාඩම් වැඩ අමතක වෙනව අනම් ආයි ආයි බලපන්. එදිනෙදා දේවල් අමතක වෙනවා නම්, උබ කරන වැඩ හැම දෙයක්ම සිහියෙන් කරපන්.

    "අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්" නැති කරගන්න ඕනෑ තරම් බෙහෙත් වර්ග තියෙනවා. "අවධානය එක තෑනක රදවා ගන්න" භාවනා කරපන්
     
    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    bump මචන්. ඉක්මන් සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    dont overthink
    go out
    go to the gym
    do not take any more pills in your body
    give peace to you mind
    do not live to please anybody
    have faith in you to face your fight
     
    kingdewi

    Well-known member
  • මචන් , psychiatry dip එකක් කරන health field එකේ ඉන්න කෙනෙක් විදියට මේ කියන්නේ ,
    ඔතනින් හොඳම කෙනා නීල් සර් .
    මම මගේ නම්බර් එක එවන්නම් , මට උඹේ නම්බර් එක එවපන් . මම දන්නා පුළුවන් හෙල්ප් එකක් දෙන්නම්
     
    naveenlakdeep

    Member
    Mar 12, 2008
    274
    10
    0
    41
    Gampaha
    prof.K.A.L.A.Kuruppuarachchi, Dr.Asiri, dennama ragama medical faculty .

    Dr.Shehan Williams, Dr.M.P.U.K.Peries also Ragama Medical Faculty..

    me dennath hondai
     
    SENCE

    Active member
  • Mar 29, 2016
    276
    70
    28
    Its all in the mind.
    Go out..
    Do some outdoor activities.
    Think positively.
    Take some challenges.
    Don't worry about failure.
    Have some targets.
    You may fail 1000 times but never give up on your targets.
     
    moon89

    Member
    Oct 12, 2016
    24
    2
    0
    help macho...

    මචන්ලා මට මතක කාලෙක ඉදන් මට Depression(විෂාදය) and Attention-Deficit Disorder(ADD) තියෙනවා:(:(.ඒක නිසා මට හේතුවක් නෑතුව දුක හිතෑන ගතියත්,මස්පිඩු රිදෙන ගතියත්,මතකය අඩු ගතියත්,අදහස් ගලාගෙන එන වේගය වෑඩි බවත්,අවධානය එක තෑනක රදවා ගන්න ඉතා අපහසු බවත් තියෙනව:no::no:.මම මේකට අවුරුදු 3ක් තිස්සෙ බෙහෙත් ගන්නව.සිහි නෑති කරල විදුලිය අල්ලන එකත් කරා:sorry:.එත් පොඩ්ඩක් හරි හොද උනෙ Depression (විෂාදය) විතරයි.මම දෑනට Doctorsla 5ක් විතර හම්බෙන්න ගිහින් තියෙනව.එතනින් ගොඩක් අය Depression වලට බෙහෙත් දෙනවා විතරයි ADD වලට බෙහෙත් දුන්නෙ නෑ.ADDවලට බෙහෙත් දුන්න අයත් දුන්නෙ Ritalin (methylphenidate)විතරයි.ඒක බිව්වහම මචන් එපා වෙනව,පට්ට දුකක් විදින්නෙ.ඒක බිව්වට ඈති හොදකුත් නෑ.කොච්චර කිවුවත් එයාල කරන්නෙ Ritalin වල Dose එක වෙනස් කරන එක විතරයි:no:.

    මට දෑනගන්න ඕනෙ ADD වලට Ritalin ඈරෙන්න වෙන බෙහෙත් වර්ග ලංකාවෙ නෑද්ද? තියෙනව නම් ඒ මොනවද? ඔයාල දන්න හොද Psychiatristla කවුද? මම දෑනට ගිහිල්ල තියෙනව Dr Nayana Edirisinghe,Prof Raveen Hanwella,Prof K.A.L.Kuruppuarachchu,Dr Asiri Rodrigo,Neil Fernando.

    මචන් මට help කරපන් ලොකු පිනක්:(.ජීවිතෙ කෙල වෙලා තියෙන්නෙ මේක නිසා.ගෙදරත් හෑමදාම ප්‍රශ්න.අපෙ අයියටත් මට වගේම ලෙඩ.මම ගොඩක් අඩු ලකුනු වලින් campus ගිහින් කරගන්න බෑරුව ගෙදර ආපු එකෙක්.ඉගෙන ගන්න එක නම් කරන්න බෑ මෙ තත්වෙ උඩ.මට 22 තාම ජොබ් එකක් නෑ.කර ගන්න පුලුවන් වෙයිද දන්නෙත් නෑ මේ ප්‍රශ්න හින්ද.මට තේරෙන්නෙ නෑ මොනව කරන්නද කියල:(:(

    macho matath machan ube thathwe inne mama one week walata kalin kottawe nursing home eke doctor kenek hambawenna giya..... e doca wadi wisthara monawath ahuwe na.... pharmacy eken ganna behethak liyala deela thawa 2 weeks walin wage enna kiwwa...mama macho thawath upset giya docawa hamba wenna gihilla.. ube kamathinam ube number eka mata PM karapan...
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    umbata hithena dewal gana wimasillen balapan paththakata wela. eelangata tika tika hithanna balapan me mohotha gana. eh kiyanne me mohothe mokada wata pita we wenne, me mohothe mokada umbe hitha hithanne. oka tikak karama umbatama therei umbe godak prashnawa walata wisandum.

    passe hemihita mokak hari eka deyak gana focus karanna hitha purudu karapan. oya hamadema karanna ona mokuth balaporoththuwen hithata wada deela nevei. hithata eka eka eka sithuwili enawa nam enna deepan habai ehema sithuwili enawa kiala awaboden balan indapan.

    godak dewal awul wenne api me mohotha gana witharak kalpanawen inne nathi eken.
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    Machan try meditation...
    Most of the docs going behind money & just recommending drugs for their patients, some don't even bother to listen to their patients.