හොද psychologist කෙනෙක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,399
    19,546
    113
    Colombo
    මාතර නම් හොද අය නැහැ
    හැබැයි ලංකාවෙන්ම හොදයි කියලා කියන අය කරාපිටියෙ ඉන්නවා
    රූමි රූබන් කියලා කෙනෙක් ඉන්නවා එයා ප්‍රසිද්ද නිසා සෙනග වැඩියි තව ගොඩක් හොද අය ඉන්නවා නම් මතක නැහැ.