Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
හොනට් එකක් ද cb 4 එකක් ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොනට් එකක් ද cb 4 එකක් ද?

යාලුවනේ මම කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා අද තමයි මගේ සිහිනය සපුරා ගන්න අවශ්‍ය ටාගට් එක සැපිරුවේ. මම කැමති ඕනි ගමනක් (වෙඩින් එකකට වුනත්) යන්න හැකි ජපන් බයික් එකක් ගන්න. මම කැමති මොඩල් තමයි honda හොනට් 250 (100-115 චැසි) සහ honda cb4 ස්පෙක් 2-3 එකක්.

මම දැනට හොයල බැලුව විදියට හොනට් එකකට ගියොත්

250 ලියාපදින්ච්ය නිසා නැවත විකුණුම් මිල හොඳයි

1996 වගේ model එකක් නිසා spare parts හොයන්න අපහසූයි

ටයර් මහත නිසා handling හොඳයි. (cb4 එකට වඩා)

ටයර් ගණන්

carburetor එකේ එක එක ප්‍රශ්න එන්න පුළුවන් 4ක් ම තියෙන නිසා බැලන්ස් කරන්නත් කරදරයි.

Power: 40 hp (29.8kW) @ 1400 rpm

Torque: 24Nm (17.7 ft. lbs) @ 11000 rpm

හැබැයි cb4 spec 1-2 එකක් ගත්තොත්

400 original ලියාපදිංචිය කරත් ඒක තවම හුඟ දෙනෙක් නොදන්නා නිසා බයික් එක හොර එකක් විදියට හිතන්න පුළුවන් එතකොට නැවත විකිණුම් මිල ඉතා අඩුයි.

අලුත් නිසා ජපානේ තවම spare parts හදනවා

ඉන්දන කාර්යක්ෂමතාව හොඳයි.(VTEC හා efi නිසා)

TDI110 සහෝදරයා ගේ reply එක.

400cc නිසා හොනට් එක වගේ නිතරම අඩු ගියර් වල engine එක race කරන් යන්න ඕන නැහැ 4-5 ගියර් වලත් හොඳ බලයක් තියෙනවා. එක නිසා ළඟ පදින්නත් හොඳයි

jade එක වගේ ෆ්ලැට් බයික් එකක් නිසා පිටුපස යන කෙනාට සැප පහසුව හොඳයි

Power: 52 hp (39 kW) @ 10,500 rpm

Torque: 38 N·m (28 ft·lb) @ 9,500 rpm (මේ සේරම අගයන් හොනට් එකට ලං වුනත් අඩු RPM එකක නිසා බලය දෙන්නේ එන්ජිමේ කල්පැවැත්ම හොඳයි ඒ වගේම torque එක ගොඩක් වැඩියි මේ බයික් එකේ. ඒ කියන්නේ බයික් එක ඉක්මනට pickup වෙනවා වගේම 4-5-6 ගියර් වලත් හිමින් යන්න පුළුවන්. ගියර් අඩු කරන්නේ නැතුවම එකපාරටම හයියෙන් යන්න ඕන වුනොත් එකත් කරන්න පුළුවන්)

මට කියන්න මේවාගේ තව මොන වගේ වාසි අවාසි ද තියෙන්නේ කියල. මම මේ කියල තියෙන දේවල් වරදින්න පුළුවන් මොකද මේවා මම තවම මේ දෙකෙන් එකක්වත් අරන් නැහැ නේ. මේ කරුණු වැරදි නම් මට ඒවත් පෙන්නලා දෙන්න.

තව එකක් කියන්න බැරි වුනා, මම ගන්න ඉන්නේ බයික් එක කුරුණෑගල බුල්ජන්ස් හරි ලියනගේ එකෙන් හරි unregistered. වෙන හොඳ තැන් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම අමතර කොටස් වල මිල ගැන බලන්නේ නැහැ හැබැයි e-bay එකෙන් හරි genuine හොයල දාන කෙනෙක්. එකයි මම cb4 එකට වැඩිපුර කැමති. එත් මම තවම වැට උද ඉන්නේ. කරුණා කරලා මට උදවු කරන්න. බොහොම ස්තුතියි!

[QUOTE="dhananjaya2007, post: 16339537, member: 80845"] [b]හොනට් එකක් ද cb 4 එකක් ද?[/b] යාලුවනේ මම කාලයක් තිස්සේ සල්ලි එකතු කරලා අද තමයි මගේ සිහිනය සපුරා ගන්න අවශ්‍ය ටාගට් එක සැපිරුවේ. මම කැමති ඕනි ගමනක් (වෙඩින් එකකට වුනත්) යන්න හැකි ජපන් බයික් එකක් ගන්න. මම කැමති මොඩල් තමයි honda හොනට් 250 (100-115 චැසි) සහ honda cb4 ස්පෙක් 2-3 එකක්. [U][B]මම දැනට හොයල බැලුව විදියට හොනට් එකකට ගියොත් [/B][/U] [LIST] [*]250 ලියාපදින්ච්ය නිසා නැවත විකුණුම් මිල හොඳයි [*]1996 වගේ model එකක් නිසා spare parts හොයන්න අපහසූයි [*]ටයර් මහත නිසා handling හොඳයි. (cb4 එකට වඩා) [/LIST] [IMG]http://antiguo.masmoto.net/blog/wp-content/uploads/2007/12/honda_hornet_250.jpg[/IMG] [LIST] [*]ටයර් ගණන් [*]carburetor එකේ එක එක ප්‍රශ්න එන්න පුළුවන් 4ක් ම තියෙන නිසා බැලන්ස් කරන්නත් කරදරයි. [*]Power: 40 hp (29.8kW) @ 1400 rpm [*]Torque: 24Nm (17.7 ft. lbs) @ 11000 rpm [/LIST] [U][B]හැබැයි cb4 spec 1-2 එකක් ගත්තොත් [/B][/U] [LIST] [*]400 original ලියාපදිංචිය කරත් ඒක තවම හුඟ දෙනෙක් නොදන්නා නිසා බයික් එක හොර එකක් විදියට හිතන්න පුළුවන් එතකොට නැවත විකිණුම් මිල ඉතා අඩුයි. [*]අලුත් නිසා ජපානේ තවම spare parts හදනවා [*]ඉන්දන කාර්යක්ෂමතාව හොඳයි.([I]VTEC හා [/I]efi[I] නිසා[/I]) [*][IMG]http://i57.tinypic.com/2my5egx.jpg[/IMG][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1602944&page=4"] TDI110 සහෝදරයා ගේ reply එක[/URL]. [/LIST] [IMG]http://www.motorcyclespecs.co.za/Gallery%20B/Honda%20CB400%20Super%20Four%20SE.jpg[/IMG] [LIST] [*]400cc නිසා හොනට් එක වගේ නිතරම අඩු ගියර් වල engine එක race කරන් යන්න ඕන නැහැ 4-5 ගියර් වලත් හොඳ බලයක් තියෙනවා. එක නිසා ළඟ පදින්නත් හොඳයි [*]jade එක වගේ ෆ්ලැට් බයික් එකක් නිසා පිටුපස යන කෙනාට සැප පහසුව හොඳයි [*]Power: 52 hp (39 kW) @ 10,500 rpm [*]Torque: 38 N·m (28 ft·lb) @ 9,500 rpm (මේ සේරම අගයන් හොනට් එකට ලං වුනත් අඩු RPM එකක නිසා බලය දෙන්නේ එන්ජිමේ කල්පැවැත්ම හොඳයි ඒ වගේම torque එක ගොඩක් වැඩියි මේ බයික් එකේ. ඒ කියන්නේ බයික් එක ඉක්මනට pickup වෙනවා වගේම 4-5-6 ගියර් වලත් හිමින් යන්න පුළුවන්. ගියර් අඩු කරන්නේ නැතුවම එකපාරටම හයියෙන් යන්න ඕන වුනොත් එකත් කරන්න පුළුවන්) [/LIST] මට කියන්න මේවාගේ තව මොන වගේ වාසි අවාසි ද තියෙන්නේ කියල. මම මේ කියල තියෙන දේවල් වරදින්න පුළුවන් මොකද මේවා මම තවම මේ දෙකෙන් එකක්වත් අරන් නැහැ නේ. මේ කරුණු වැරදි නම් මට ඒවත් පෙන්නලා දෙන්න. තව එකක් කියන්න බැරි වුනා, මම ගන්න ඉන්නේ බයික් එක කුරුණෑගල බුල්ජන්ස් හරි ලියනගේ එකෙන් හරි unregistered. වෙන හොඳ තැන් තියෙනවා නම් ඒවත් මට කියන්න. මම අමතර කොටස් වල මිල ගැන බලන්නේ නැහැ හැබැයි e-bay එකෙන් හරි genuine හොයල දාන කෙනෙක්. එකයි මම cb4 එකට වැඩිපුර කැමති. එත් මම තවම වැට උද ඉන්නේ. කරුණා කරලා මට උදවු කරන්න. බොහොම ස්තුතියි! [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom