හොනට් කාපර්ල කවුද ඉන්නෙ?

ukkuwa

Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    හොනට් කාපර්ල කවුද ඉන්නෙ?

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    machanla, mage hornet 250 ch 105 thiyanawa.
    lagadi oil maru kala. mobil 20w50. coolant wurth RED damma.
    eth dn hodatama heat naginawane. km 20k yanna beri una.
    mama mokada karanna one?
    oil aulada? mokadda danna one oil eka,
    yaluwek kiuwe 10w40 danna kiyala. plz help me:(
    oil aulak nisada ehema wenne?
    danna kenek help karanna plz..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    රෙඩියෙටර් එකේ මුඩිය ටිකක් බලපන් හරියට තදවෙලා නැද්ද දන්නේ නැහැ. කුලින් ෆැන් වැඩකරනවද හරියට. ෆියුස් එහෙම ගිහින්ද දෙන්නේ නැහැ, වොටර් පම්ප් එකත් ටිකක් දන්න කෙනෙකුට කියලා බලවා ගනින්. තමොස්ටැප් එකත් බලවා ගනින්
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    Radiator eke Fins sawuththu welada danne naha.... Radiator Line eke samahara welaawata air gap 1k thibunama coolent hariyata wada karanne naha. eka tikak balawa ganna.
     

    Purifier

    Member
    Aug 23, 2016
    394
    29
    0
    එක තැන තියාගෙන රේස් කරල බලපන් ෆෑන් එක වැඩද කියල. කොහොමත් ගොඩක් හොනට් වල හීට් ප්‍රශ්නෙ තියෙනව. රේඩියෙටර්ම ක්ලීන් කරන තැනකින් හොද සුද්දයක් දීපන්. පොඩිගානයි ගන්නෙ. මීගමුවෙ පොට් එකක් තියෙනව ආස හිතෙන්න සුද්ද කරනව. පේන්ට් එකකුත් ගහල දෙනව රු. 500. යි මතක හැටියට,
     

    Toing

    Active member
  • Apr 23, 2015
    481
    57
    28
    එක තැන තියාගෙන රේස් කරල බලපන් ෆෑන් එක වැඩද කියල. කොහොමත් ගොඩක් හොනට් වල හීට් ප්‍රශ්නෙ තියෙනව. රේඩියෙටර්ම ක්ලීන් කරන තැනකින් හොද සුද්දයක් දීපන්. පොඩිගානයි ගන්නෙ. මීගමුවෙ පොට් එකක් තියෙනව ආස හිතෙන්න සුද්ද කරනව. පේන්ට් එකකුත් ගහල දෙනව රු. 500. යි මතක හැටියට,

    Negombo koheda...?