හොන්ඩා චැලිය හදලා ගන්න හිතුනා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,960
    13,037
    113



    තාත්ත 1988 බ්‍රෑන්ඩ නිව් ගත්ත එක තියෙනව, 107 ශ්‍රී ප්ලාස්ටික් මඩ්ගාඩ්, 3 ස්පෝක්. තාම පදිනව, පිළිවෙලක් කරල දෙන්න ඕන අළුත් කෑළි ටිකක් දාලා මේ පාර ගමේ ගියාම , පොර මාර ආසයි ඔය බයික් එකට. ගාල්ලෙ ඉඳන් මාවත් මැඳින් තියන් මහියන්ගනේ මාස 3කට සැරයක් උඩ පහල ගිහින් තියෙනවා.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    කොල්ලෙක් අතින් අල්ලන්න හැදුවලු..උගේ අැස් පොට්ට අැති.