හොන්ඩා සුපර් කබ්

senan

Member
Apr 9, 2008
597
15
0
On Cyber Space
හොන්ඩා සුපර් කබ්

මචංලා, මගෙ හොන්ඩා සුපර් කබ් බයික් එකේ ටේල් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක හැමදාම පිච්චෙනවා. කොච්චර හොඳ ලයිට් දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.:no::no::no:
මේකට මොකද මම කරන්න ඕනෙ? බයික් ගැන දන්න අය උදව් කරන්නකෝ.
 
Last edited:

kkr

Well-known member
  • Jun 1, 2008
    5,274
    796
    113
    Seeduwa
    මචංලා, මගෙ හොන්ඩා සුපර් කබ් බයික් එකේ ටේල් ලයිට් එක සහ බ්‍රේක් ලයිට් එක හැමදාම පිච්චෙනවා. කොච්චර හොඳ ලයිට් දැම්මත් වැඩක් වෙන්නෙ නෑ.:no::no::no:
    මේකට මොකද මම කරන්න ඕනෙ? බයික් ගැන දන්න අය උදව් කරන්නකෝ.
    check battery. direct magnito currunt eka enawa ethi
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    අනිත් ලයිට් වලට මුකුත් වෙන්නෙ නෑනෙ මචං. ටේල් ලයිට් එක විතරමයි යන්නෙ.
     
    senan

    Member
    Apr 9, 2008
    597
    15
    0
    On Cyber Space
    check battery. direct magnito currunt eka enawa ethi
    මේක මම කොහොමද චෙක් කරගන්නෙ? විදියක් තියෙනවනම් කියන්නකො මට තනියම ගෙදරදි චෙක් කරගන්න.