හොඳට කනබොන උං😛

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    ඔව් ඒ වගේම ඇත්තටම හොඳට සතුටෙන් ජිවත් වෙන මිනිස්සු තමන් ජීවත් වෙන විදිය ඉන්න ගෙදර යන එන තැන් යූටියුබ් එකේ ලෝකෙට පෙන්නන්නෙත් නැහැ.
    කවුරුහරි කෙනෙක් හැමදේම සෝෂල් මීඩියා දානවා නම් දිග පත හෑලි ලියනවා නම් එතන මොකක්හරි අවුලක් තියනවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඒක හරි.
    ඔච්චර කෑවා කෑවා සුනාමියෙනුත් කෑවා යුද්දෙන් පවා කෑවා. ඒත් කවදාවත් මයිනගෙ, නාමල්ගෙ, බැරි කැසිලගෙ, ගෝතයගෙ පේජ් වල ඒව ගැන දාල නෑනෙ. 🙈
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,536
    72,748
    113
    මාලඹේ
    ඔව් ඒ වගේම ඇත්තටම හොඳට සතුටෙන් ජිවත් වෙන මිනිස්සු තමන් ජීවත් වෙන විදිය ඉන්න ගෙදර යන එන තැන් යූටියුබ් එකේ ලෝකෙට පෙන්නන්නෙත් නැහැ.
    කවුරුහරි කෙනෙක් හැමදේම සෝෂල් මීඩියා දානවා නම් දිග පත හෑලි ලියනවා නම් එතන මොකක්හරි අවුලක් තියනවා.
    කිසිම දෙයක් නැතුව ඉදලා යමක් හම්බ වෙච්ච එවුන් තමා ඒ වගේ හැසිරෙන්නේ බං අඩුකුලේ එවුන් කියලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්
     
    A P H R O D I T E

    Well-known member
  • Dec 17, 2023
    415
    401
    63
    Mount Olympus
    ඒක හරි.
    ඔච්චර කෑවා කෑවා සුනාමියෙනුත් කෑවා යුද්දෙන් පවා කෑවා. ඒත් කවදාවත් මයිනගෙ, නාමල්ගෙ, බැරි කැසිලගෙ, ගෝතයගෙ පේජ් වල ඒව ගැන දාල නෑනෙ. 🙈
    ohoma kiyanna epa,bayyo me thread eka paththe ena ekak ne
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    කිසිම දෙයක් නැතුව ඉදලා යමක් හම්බ වෙච්ච එවුන් තමා ඒ වගේ හැසිරෙන්නේ බං අඩුකුලේ එවුන් කියලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්
    හිඟන මයිනට එහෙම තිබිල නෙවෙයිනෙ. අඩුගානෙ චැනල් එක දැම්මෙ කොහොමද අහද්දිත් කිව්වෙ ඩේසි ආච්චි මැණික් දුන්න කියලනෙ?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිසිම දෙයක් නැතුව ඉදලා යමක් හම්බ වෙච්ච එවුන් තමා ඒ වගේ හැසිරෙන්නේ බං අඩුකුලේ එවුන් කියලා ලේසියෙන්ම හොයා ගන්න පුළුවන්

    uba oya kiyanne, mahinda rajapaksha before tsunami and mahinda rajapaksha after tsunami
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    Amuka-Dumuka-Dance-Rukaa-Malli-Dance.gif

    මහින්ද රාජපක්ෂගේ පෙරබවය තමයි හිට්ලර් කියන්නේ.
    එදා වුන දේම අද වෙනවා.

    අපේ නිදහස් චතුරශ්‍රය කුස්සියක් කරා
    අපේ රට කක්කුස්සියක් කරා.

    අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.

    මහින්ද ගියා විතරයි තව පොඩ්ඩෙන් මැච් එක ගහලා යනවා .
    යන්තමට අනුනාවයෙන් අපි ගොඩ
    හොදට ගේමක් නැතුව දිනන්න තිබුණ මැච් එකනේ මේක
    ලකුණු 218 නේ
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    අනාත නිවාස වලට ගිහින් ළමයින්ට කෑම වේලක් දීලා ළමයින්ගේ photos දාන උන් දැක්කම තමයි අප්පිරිය හිතෙන්නේ.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    අනාත නිවාස වලට ගිහින් ළමයින්ට කෑම වේලක් දීලා ළමයින්ගේ photos දාන උන් දැක්කම තමයි අප්පිරිය හිතෙන්නේ.

    ගම් වලට ගිහින් බයියන්ට ටකරං, ලැට් පෝචිචි බෙදල පොටෝස් දාන එකත් ඒ වගේ 🙈
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113

    හොඳට කනබොන උං කවදාවත් කාපු බීපු දේ fb දැම්මෙ නැහැ මචං🤣
    යේක ෂරි මාතියා... මයින්ද මාතියාලා, රනිල් මාතියාලා, නාමල් පේපි මාතියාලා කන බොන දේ FB දාන්න කියොත් සකර්බර්ග් මාතියාගේ ශේවර් යෙක ඉස්ටක් වෙනවා....
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ගම් වලට ගිහින් බයියන්ට ටකරං, ලැට් පෝචිචි බෙදල පොටෝස් දාන එකත් ඒ වගේ 🙈
    ඕක බයියන්ට විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂේකටම අදාලයි.
    උස මිටි කම් වලට රස්සාවල් දෙන සජිත්.
    තමන් දැන් ඉන්න mask එක දෙන UNP උන්.
    JVP රැස්වීම් වලට එන මිනිස්සුන්ට කන්න බොන්න දෙන ඒවා.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    යේක ෂරි මාතියා... මයින්ද මාතියාලා, රනිල් මාතියාලා, නාමල් පේපි මාතියාලා කන බොන දේ FB දාන්න කියොත් සකර්බර්ග් මාතියාගේ ශේවර් යෙක ඉස්ටක් වෙනවා....

    යේක බුරියානි යෙකක් දෙන්නං මාතියා බෝ ගෂ් යෙකක් තමා කපන්න තියෙනවා 🫢
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    ඕක බයියන්ට විතරක් නෙමෙයි හැම දේශපාලන පක්ෂේකටම අදාලයි.
    උස මිටි කම් වලට රස්සාවල් දෙන සජිත්.
    තමන් දැන් ඉන්න mask එක දෙන UNP උන්.
    JVP රැස්වීම් වලට එන මිනිස්සුන්ට කන්න බොන්න දෙන ඒවා.

    බයියො = පෝට්ටු බයියො + සජියගෙ බයියො + පොනිලගෙ බයියො 😆😆😆
     
    White Wolf

    Well-known member
  • Oct 6, 2023
    748
    1,028
    93
    නාකි මයිනා උඹෙ අම්මගෙ හුත්ත කපලා කන එක වීඩියෝ කරල pornhub නම් දානවා හැබැයි 🥴👍