හොඳම ආදරේ වේදනාවල් දනවන සින්දුව

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    Kale nasti nokara wadak karahn ban. Okun gana duk wenna kale nasti karanna epa
    කෙල්ලෙක් තියා කෙල්ලෙක් ඕනි කියලා හිතුනෙවත් නැති කාලේ ඉදන් මගේ කැමතිම කැටගරි එක විරහ ගීත.
    අද බස් එකෙදි හම්බෙනව උන් දෙන්නා හෙට බදිනවා වගේ අර්ථයක් නැති විශුවල් එකේන් විතරක් ප්‍රසිද්ද වෙන සින්දුවලට වඩා මේවා පට්ට.