හොඳම එක කෝකද ?💃

Cenon

Well-known member
  • Feb 25, 2011
    7,010
    8,843
    113
    Cenon
    cenon.com
    තර්ඩ් පාටි ඇප් නොදා, අදාල බැංකුවෙ ඇප් එක දාගත්තනං ලේසියිනෙ.. මමනං කොම් බෑන්ක් ඇපෙන් සේරම කරන්නෙ..
    mama nam recomend karanne frimi bro, one app for all banks.
    boc sampath banks wada nathi welawal walata frimi topup karala tynwa boc sampath acounts walin.
     
    • Like
    Reactions: pdshan and PHBhagya

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Bank Account එක Connect කරලා සල්ලි Transfer කරන්න සහ බිල් ගෙවන්න හොඳම ඇප් එක මොකක්ද කියහල්ලකො.

    Genie app එක තියෙනවා SLT බිල් ගෙවන්න බෑ.

    Helapay දාගත්ත. ඒකෙන් SLT , CEB බිල් ගෙව්වම ඒ වෙලාවෙම එයාලට යනවද. මෙච්චර කල් ගෙව්වෙ එයාලගෙ එක එක වෙබ් සයිට්වලට ගිහිල්ල.

    ඒක හෙන වදයක්.

    Pay & go
    Frimi

    වගේ ඒවත් තියෙනවනෙ.

    හොඳ එකක් කියහල්ලකො.🙏

    Frimi
     
    • Like
    Reactions: pdshan

    lakziro

    Well-known member
  • Mar 19, 2018
    393
    581
    93
    Mn LB finance CIM ekata okkoma shedule karala tiyenne. Gaanata hamamasema bill tika kapenwa. aye apita mathak kara kara inna deyak na
     
    • Like
    Reactions: pdshan

    pdshan

    Well-known member
  • Nov 1, 2016
    850
    367
    63
    LK
    Helapay එකෙන් ගෙවන්න හැදුවා. රු. 150 ක අමතර fee එකක් ඇඩ්වෙලා. මොකටද වැඩිපුර ගෙවන්නෙ.
    bank debit credit කාඩ් එකෙන් අදාළ වෙබ්සයිට්වලටම ගිහාන් ගෙව්වම අමතර කීයක්වත් යන්නෙ නෑ. ඒක හොදයි.

    ow.. mase anthimata.. SLT, CEB, Water & reloads walata 10% hambenawa.
    Max cap Rs100 per transaction. 2000 bill eka dekata kadala pay kaloth.. 200i.

    image.png
    Solo එකෙන් hnb account එක කනෙක්ට කරලා ගෙව්වම අමතර ගානක් ඇඩ්වෙනවද ?

    අපිට shedule කරල තියන්න පුළුවන්ද හැම මාසෙම ගානක් ඒ බිල් වලට ගෙවෙන්න.?
    ------ Post added on Feb 15, 2025 at 11:12 PM
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,386
    113
    Frimi තමයි මට නම් overall හොඳම. Options ගොඩයි, පට්ට fast. ඕනම එකක් ගෙවන්න පුළුවන් එ‍් වෙලාවෙම යනවා. අනික Nations Trust එකේ නිසා ඕන වෙලාවක SWIFT reverse කරන්න පවා පුළුවන් රුපියල් 100 ක් ගෙවලා app එකෙන්ම. වෙන බැංකුවල වගේ ලියුම් දිදී හැමනෙන්ඩ දෙයක් නෑ.

    Camshow කරන හුත්තියො එහෙම block කරල හොරෙන් සල්ලි අරන් කැපෙන්න හැදුවොත් reverse කරගන්නවා. Reverse වුණාට පස්සෙ block අ‍ැරලා අනේ අ‍ායෙ දාන්න show එක දෙන්නම් වැරදිලා එබුණෙ අරක මේක කියන් නාහෙන් අඬාගෙන එනකොට කැරිම අ‍ාතල්. 🤣🤣🤣

    ඕනම කෙනෙකුට ඕනම ගාණක් බය නැතිව දාන්න නියම app එක. මොකෙක් හරි කැරි වැඩක් කරොත් එවෙලෙම reverse. රුපියල් 100 යි කැපෙන්නෙ.

    අනික Frimi එකෙන් ගොඩක් තැන්වල pay කරන්න පුළුවන් phone එකෙන්ම.
    Labbak fast frimi. Reload ekak dammama paya kalak witr ynw eka enna.

    SOLO by HNB is the best. Everything is instant.

    Solo එකෙන් hnb account එක කනෙක්ට කරලා ගෙව්වම අමතර ගානක් ඇඩ්වෙනවද ?
    Na.
    Anek bank accounts walata 1.5% da koheda kapenw.
    ------ Post added on Feb 15, 2025 at 11:17 PM
     
    • Like
    Reactions: pdshan

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    CEB එක card එකෙන් ගෙවපන් ceb site එකේ එවෙලේම යනවා

    අනික් ඒවත් ඔහොම ගෙවපන්, ප්‍රශ්නෙ ඉවරයි

    100ක්‌ 200ක්‌ හම්බුනා වගේ නෙවෙයි, error එකක් වෙලා හරි, බැංකුවෙ system අවුලක් වෙලා හරි payment එකට බබා හම්බුනාම ඒක rectify කරන්න හෙන කාලයක් යනවා

    එහෙම වෙච්ච නැති උන් ඇති, හැබැයි කරුමෙටවත් එහෙම උනොත් සුපිරි ආතල්
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,968
    12,312
    113
    Behind u :p
    Frimi
    Frimi තමයි මට නම් overall හොඳම. Options ගොඩයි, පට්ට fast. ඕනම එකක් ගෙවන්න පුළුවන් එ‍් වෙලාවෙම යනවා. අනික Nations Trust එකේ නිසා ඕන වෙලාවක SWIFT reverse කරන්න පවා පුළුවන් රුපියල් 100 ක් ගෙවලා app එකෙන්ම. වෙන බැංකුවල වගේ ලියුම් දිදී හැමනෙන්ඩ දෙයක් නෑ.

    Camshow කරන හුත්තියො එහෙම block කරල හොරෙන් සල්ලි අරන් කැපෙන්න හැදුවොත් reverse කරගන්නවා. Reverse වුණාට පස්සෙ block අ‍ැරලා අනේ අ‍ායෙ දාන්න show එක දෙන්නම් වැරදිලා එබුණෙ අරක මේක කියන් නාහෙන් අඬාගෙන එනකොට කැරිම අ‍ාතල්. 🤣🤣🤣

    ඕනම කෙනෙකුට ඕනම ගාණක් බය නැතිව දාන්න නියම app එක. මොකෙක් හරි කැරි වැඩක් කරොත් එවෙලෙම reverse. රුපියල් 100 යි කැපෙන්නෙ.

    අනික Frimi එකෙන් ගොඩක් තැන්වල pay කරන්න පුළුවන් phone එකෙන්ම.
    This 👍
    Frimi
     
    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    Helapay එකෙන් ගෙවන්න හැදුවා. රු. 150 ක අමතර fee එකක් ඇඩ්වෙලා. මොකටද වැඩිපුර ගෙවන්නෙ.
    bank debit credit කාඩ් එකෙන් අදාළ වෙබ්සයිට්වලටම ගිහාන් ගෙව්වම අමතර කීයක්වත් යන්නෙ නෑ. ඒක හොදයි.
    Ipay වලින් වැඩිපුර කැපෙන්නේ නෑ. හැබැයි NSB ගිණුම විතරයි දාගන්න පුළුවන් වුනේ තාම.