හොඳම දේ හම්බන්තොට! හරිය?

kolla elakiri

Well-known member
  • Jun 30, 2011
    1,070
    233
    63
    හොඳම දේ හම්බන්තොට! හරිය?

    [SIZE=+2]
    හොඳම දේ හම්බන්තොට! හරිය?
    [/SIZE]



    [SIZE=-1]බූන්දි, අඟහරුවාදා, මැයි 7, 2013 17:43:52[/SIZE]

    King%20And%20Parrot%20Cartoon.jpg

    ගිරවා-
    නාවල අන්නාසි- කෝට්ටෙ දොඩම් යස
    රසය කෑමටා.....
    ගල්කිස්සෙ සීනක්කු- කොම්පඤ්....

    රජු-
    මොනවා යකෝ නාවල? කෝට්ටෙ? ගල්කිස්සෙ? වැරදියි වැරදියි... හම්බන්තොට දාලා කියපිය......! හම්බන්තොට....!

    ගිරවා- එහෙමයි එහෙමයි... තේ..රුණා... රජතුමනි... ඕං එහෙනං....

    හම්බන්තොට අන්නාසි-
    හම්බන්තොට දොඩම් යස
    රසය කෑමටා...

    හම්බන්තොට පුන්නක්කු-
    හම්බං වීදියෙ ඉඳියප්පං බෝම රසා

    රජතුමනි, හම්බන්තොට දැම්මහම නිකං තාලෙ අවුල් වගේ නැද්ද?

    රජු- පිස්සුද ගිරවෝ.... දිගටම දිගටම කියපං...

    ගිරවා- කියනවනං ඉතිං ඕං එහෙනං ඈ....

    බෙලි අත්තෙ පොල් හොදී- තංගල්ලෙ මස් කරී
    දැනිලා රස බොහෝ- දැනිලා රස බොහෝ
    මැදමුලනෙ අලුත් හොද්ද පොල් එක්ක කෑවාම
    කන්ට හැකී බඩ පිරෙනකම්
    එළවළු වෑංජන හම්බාතොටේ
    ලාබෙට ඇති ඕන තරම්

    කටට රස ඇතී- හම්බා මී කිරී
    පැණි හා රස බොහෝ- පැණි හා රස බොහෝ-
    මැදමුලනෙ අල හොද්ද බත් එක්ක කෑවාම
    කන්ට හැකී බඩ පැලෙනකම්
    පළතුරු මෝරයි හම්බාතොටේ
    ලාබෙට ඇති ඕන තරම්

    රජු-
    අන්න හරි ගිරවෝ... අලංකාරයි!... අලංකාරයි..!

    (දෙදෙනාම ගයයි...)
    හම්බන්තොට අන්නාසි-
    හම්බන්තොට දොඩම් යස
    රසය කෑමටා...

    හම්බන්තොට පුන්නක්කු...
    Iwarayi.jpg


    Don Putha | ඩෝං පුතා



     

    indisen

    Well-known member
  • Oct 28, 2009
    2,211
    183
    63
    everywhere
    පුන්නක්කු බම්ප් එකයි... කොලබින් රේප් 5හයි ....තියාගනින් උබ හොද එකා ....
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හම්බන්තොට rep ++ & පුන්නක්කු bump

    :lol::lol:
     
    Last edited: