මහින්දට D.B.S. Jeyaraj Nickname එකක් දාල තිබ්බ Machiavelli Of Medamulana කියල
මහින්දගේ Machiavelli නම nickname එකක්. ජේ.ආර් Machiavelli හදාරලා අනුගමනය කරපු එකෙක්.
"During the reign of the UNP Government from 1977 until the 1990s, opponents criticised President J.R. Jayawardena and his style of governance saying that he was an ardent follower of the principles and practices of Machiavelli’s Prince."
http://www.ft.lk/opinion/machiavellis-prince-paralysing-opposition-efforts/14-475855
එක්කෙනෙක් තනියෙන් ගේම් ගහලා අනිත් කෙනා අයියලා මල්ලිලා එක්ක.

