හොඳම මෙමරි කාඩ්/ පෙන් වර්ගය මොකක්ද?

Rightdistributors

Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    හොඳම මෙමරි කාඩ්/ පෙන් වර්ගය මොකක්ද?

    එකම ස්පෙක්ස් සමග එකම ගානට ගන්න තියෙනව නම් ඕගොල්ලො ගන්න කැමති වර්ගය මොකක්ද?


    1. Toshiba,
    2. Sony
    3. Sandisk
    4. Kingston
    5. Imation
    6. Transcend
    7. Samsung
     
    Last edited: