Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Yesterday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳම රවුටර් එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mobitel නම් තියෙනවා ගෙදරට මිටර් 200 - 300 ඇතින් 90 Mbps වගේ එනවා එකේ හොද පැකේජ් නැනේ එක නිසා Use කරන්නේ නෑ මන්

මෙහෙ Hutch/Dialog ටවර් එක තියෙන්නේ KM 2 විතර ඈත 4G Only දාලා මම Use කරන්නේ USB Extension Cable එකක් දාලා බිත්තියේ එල්ලලා තියෙන්නේ Dongle එක නැත්තම් Slow 5Mbps එනවා Hutch වල සිගනල් කණු 3 තියෙනවා.

Dialog එකේ නම් 12Mbps එනවා එක ඉතින් වෙලවකට ගොඩක් අඩුයි , වෙලාවකට ගොඩක් වැඩි එක Speed එකක් නෑ එකේ Siganl කණු 3 තියෙනවා Home BB ගත්තා එක Siganl එකක් ආවේ නෑ උන්ගේ Outdoor Unit එකටවත් එන්නේ නැ Siganl

ටවර් එක ඈත නම් තියෙන්නේ 4g Only දාන්න නැතුව Use කරන්න බෑ කෙලින් ම 2G වෙනවා එක නිසා ගන්නකොට ගන්න තැනින් 4G Only දාන්න පුළුවන් එකක් ද කියලා අහලා ගන්න. හුවාවේ එකක් ම ගන්න අනිත් ඒවා පට්ට Slow Speed එක මම Dongle 2 ගත්තා මෙහෙ පරිගණක කඩ දෙකකින් දෙකටම 10000 වගේ ගියා එක්ක 4G Only දාන්න බෑ , අනිත් එක හුවාවේ නමේ එකේ මෙන්න මේ Wingle එක ගත්තේ මේකේ Speed එක kbps 300 පට්ටම Slow මේ වගේ ඒවානම් ගන්න එපා පට්ට ජරාව.

අනිත් එක උබ Siganl නෑ කියන්නේ උබ ඉන්න තැනට Phone එකෙන් චෙක් කරලා ද ? මම ඉන්න තැනට 4G Signal එන්නේ නෑ Phone එකට හැබැයි හුවෙවේ Dongle එකට හොදට එනවා. එක නිසා හුවාවේ Dongle එකක් අරගෙන try කරලා බලන්න.

මන් ගන්න තැන උබට එවන්නම් ඌට Call දීලා බලපන් 2800 වගේ තිබ්බා උගේ ලග.

[QUOTE="Nadun26, post: 27511462, member: 532894"] [SIZE=6]Mobitel නම් තියෙනවා ගෙදරට මිටර් 200 - 300 ඇතින් 90 Mbps වගේ එනවා එකේ හොද පැකේජ් නැනේ එක නිසා Use කරන්නේ නෑ මන් මෙහෙ Hutch/Dialog ටවර් එක තියෙන්නේ KM 2 විතර ඈත 4G Only දාලා මම Use කරන්නේ USB Extension Cable එකක් දාලා බිත්තියේ එල්ලලා තියෙන්නේ Dongle එක නැත්තම් Slow 5Mbps එනවා Hutch වල සිගනල් කණු 3 තියෙනවා. Dialog එකේ නම් 12Mbps එනවා එක ඉතින් වෙලවකට ගොඩක් අඩුයි , වෙලාවකට ගොඩක් වැඩි එක Speed එකක් නෑ එකේ Siganl කණු 3 තියෙනවා Home BB ගත්තා එක Siganl එකක් ආවේ නෑ උන්ගේ Outdoor Unit එකටවත් එන්නේ නැ Siganl ටවර් එක ඈත නම් තියෙන්නේ 4g Only දාන්න නැතුව Use කරන්න බෑ කෙලින් ම 2G වෙනවා එක නිසා ගන්නකොට ගන්න තැනින් 4G Only දාන්න පුළුවන් එකක් ද කියලා අහලා ගන්න. හුවාවේ එකක් ම ගන්න අනිත් ඒවා පට්ට Slow Speed එක මම Dongle 2 ගත්තා මෙහෙ පරිගණක කඩ දෙකකින් දෙකටම 10000 වගේ ගියා එක්ක 4G Only දාන්න බෑ , අනිත් එක හුවාවේ නමේ එකේ මෙන්න මේ Wingle එක ගත්තේ මේකේ Speed එක kbps 300 පට්ටම Slow මේ වගේ ඒවානම් ගන්න එපා පට්ට ජරාව. [IMG]https://www.extreme.lk/Uploads/P4401.jpg[/IMG] අනිත් එක උබ Siganl නෑ කියන්නේ උබ ඉන්න තැනට Phone එකෙන් චෙක් කරලා ද ? මම ඉන්න තැනට 4G Signal එන්නේ නෑ Phone එකට හැබැයි හුවෙවේ Dongle එකට හොදට එනවා. එක නිසා හුවාවේ Dongle එකක් අරගෙන try කරලා බලන්න. මන් ගන්න තැන උබට එවන්නම් ඌට Call දීලා බලපන් 2800 වගේ තිබ්බා උගේ ලග.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom