හොඳම වැඩේ තමයි බැසිල් යෝජනා කළේ - මහින්ද

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා අතර ඊයේ (21) පස්වරුවේ සාකච්ඡාවක් පවත්වා තිබුණි.

    එහිදී ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මතය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයා වෙත දැනුම්දී ඇත.

    එහිදී ජනාධිපතිවරණය සහ මහමැතිවරණය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්ථාවරය බැසිල් රාජපක්ෂ මහතා විසින් ජනාධිපතිවරයාට දැනුම්දී ඇති බව වැඩිදුරටත් පැවසෙයි.

    පළමුව ජනාධිපතිවරණය සඳහා සූදානම් වන ලෙස ජනාධිපතිවරයා විසින් පසුගියදා පැවැති කැබිනට් රැස්වීමේදී අමාත්‍ය මණ්ඩලය දැනුවත් කර ඇති පසුබිමක මෙම හමුව සිදුවී තිබුණි.

    කෙසේවෙතත් මැතිවරණ පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.

    මේ අතර අද (22) පෙරවරුවේ අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමට පැමිණි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති සාකච්ඡාව සම්බන්ධයෙන් අදහස් පළ කළේය.

    "ඕනම මැතිවරණයකට අපි සූදානම්. හොඳම වැඩේ තමයි බැසිල් ඔය යෝජනා කරලා තියෙන්නේ. මුලින් පාර්ලිමේන්තු මැතිවරණය තියලා පස්සේ ජනාධිපතිවරණය තියන්න. නැත්නම් වෙන්නේ ජනාධිපතිවරණයෙන් දිනන ඕනම පක්ෂයකට ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී විශාල ජයග්‍රහණයක් ඇති වෙනවා. සාධාරණයක් ඇති වෙන්න ඕනේ නම් මුලින් මහමැතිවරණය තියන්න ඕනේ."

    me haraka kiyanne pohottuwata සාධාරණයක් ඇති වෙන්න ඕනේ kiyala withrai neda???
     

    RanRanw

    Active member
  • Apr 22, 2021
    126
    125
    43
    Galle
    අනේ පල නාකි මයින යන්න.. උන්ට 2/3 එන්න හොඳයි අනික් පක්ශ වලට එන්න හොඳ නෑ.. ගූ බයේ ඉන්නෙ ආවොත් ආයේ නඩු ටික උඩ එයි කියල #රි නාකි මයින
     

    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,149
    113
    එතකොට මුන් 2019 මැතිවරණය ජනාධිපතිවරණය පස්සේ තිබ්බේ . කෝ සදාචාරාය. වෙස බල්ලෝ , හිරේ ලැගලා මැරෙන්න වෙන නිසා මරු කියවනවා
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,985
    40,873
    113
    කෙසේවෙතත් මැතිවරණ පිළිබඳ මෙහිදී දෙපාර්ශ්වය අතර අවසන් එකඟතාවක් ඇතිවී නොමැති බැවින් ඉදිරියේදී තවදුරටත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තීරණය කර තිබේ.
    ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ
    නිර්මාත්තුට පුකේ ඇරල නේද

    මීට කලින් පුකේ ඇරපු අවස්ථාවක්


     
    Last edited:

    shenat

    Well-known member
  • May 13, 2007
    58,679
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    Mahinda+massiii.jpg

    යාං යාං ඔහොම යාං
    😹
    😹
    😹
     
    • Haha
    Reactions: Cypress

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    me haraka kiyanne pohottuwata සාධාරණයක් ඇති වෙන්න ඕනේ kiyala withrai neda???
    නැතුව ඉතින් JVP එකට සාධාරණයක් කරන කම් ද මෝඩයො උබ බලාගෙන හිටියේ🤣🤣