Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
43 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
හොඳම Free Cloud Storage එක මොකක්ද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හොඳම Free Cloud Storage එක මොකක්ද?

මචන්ලා,

අපි හැමෝම වගේ දැන් Cloud Storage පාවිච්චි කරනවානේ. තමන්ගේ වැදගත් තොරතුරු හදිස්සි අනතුරුවලින් ආරක්ෂා කර ගන්න වගේම අනිත් අය එක්ක තොරතුරු පහසුවෙන් බෙදා ගන්නත් මේක වැදගත් වෙනවා.

උඹල දැනට පාවිච්චි කරලා තියෙන Cloud Storage වලින් උඹල හිතන විදියට හොඳම (Free, User friendly, More Free Space) Cloud Storage එක මොකක්ද?

මම දැනට Google Drive, Microsoft Sky Drive, MediaFire සහ Drop Box පාවිච්චි කරනවා. මම කලින් නම් පාවිච්චි කලේ MediaFire. ඒත් දැන් නම් Drop Box ඊට වඩා හොඳයි කියල හිතෙනවා. කට්ටියගේ අදහස් කියන්න. මේක හැමෝටම ප්රයෝජනවත් වෙයි.

අඩුම ගානේ BUMP එකකින් වත් සහයෝගයක් දෙන්න...

[QUOTE="JesonRulez, post: 15528355, member: 482203"] [b]හොඳම Free Cloud Storage එක මොකක්ද?[/b] [SIZE="4"][COLOR="Brown"][FONT="Georgia"]මචන්ලා, අපි හැමෝම වගේ දැන් Cloud Storage පාවිච්චි කරනවානේ. තමන්ගේ වැදගත් තොරතුරු හදිස්සි අනතුරුවලින් ආරක්ෂා කර ගන්න වගේම අනිත් අය එක්ක තොරතුරු පහසුවෙන් බෙදා ගන්නත් මේක වැදගත් වෙනවා. උඹල දැනට පාවිච්චි කරලා තියෙන Cloud Storage වලින් උඹල හිතන විදියට හොඳම (Free, User friendly, More Free Space) Cloud Storage එක මොකක්ද? මම දැනට Google Drive, Microsoft Sky Drive, MediaFire සහ Drop Box පාවිච්චි කරනවා. මම කලින් නම් පාවිච්චි කලේ MediaFire. ඒත් දැන් නම් Drop Box ඊට වඩා හොඳයි කියල හිතෙනවා. කට්ටියගේ අදහස් කියන්න. මේක හැමෝටම ප්රයෝජනවත් වෙයි. අඩුම ගානේ BUMP එකකින් වත් සහයෝගයක් දෙන්න... :) :) :)[/FONT][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom