හොඳම survival Movie එක මොකක්ද ?

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,870
    1
    60,767
    113
    Mother Earth
    හොඳම survival Movie එක මොකක්ද ?

    උබල දැනට බලල තියෙන හොඳම Survival movie එක මොකක්ද ? මම බලල තියෙන ඒවයේ මගේම personal favourite rating එකට අනුව දාන්නම්.

    1. 127hours
    2. Robinson Crusoe
    3. Trapped
    4. The martian

    මේවා තමයි මම බලලා තියෙන ඒව විදිහට මට මතක හිටියෙ. තව ඒවා බලලා ඇති. ඒත් මතක නෑ. මතකයන් අමතක කෙරුවත්.. අමතක වෙන්නෙ නෑ.. ඔබ එපා යැයි මට සිතුණත් එපා වෙන්නේ නෑ..:love:

    උබල බලලා තියෙන හොඳ මූවීස් දාන්න. මාත් බලන්න ආසයි මේ වගේ ඒවා.
     
    • Like
    Reactions: smad and IKL

    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    In the Heart of the Sea 2015


    In_the_Heart_of_the_Sea_poster.jpg