හොඳම survival Movie එක මොකක්ද ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Buried (2010)
    medium-cover.jpg

    trapped inside a coffin underground, buried alive. With his cigarette lighter, he can see the trap he is in, and he quickly realizes that there's not enough air for him to live long-
    I'm going to watch this..

    ඕකේ අන්තිමට බුවා මෑරෙනවා වගේ මතක
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම මේ ළඟදි ad astra බැලුව

    අභ්‍යවකාශෙ, වෙන ග්‍රහලෝකවල පරිසරය දකිනකොට මට හෙන ආසයි

    අමුතු ලෝකවල් අමුතු සීන් දකිනකොට පට්ට ආතල් එකක් මට එන්නෙ :D
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,878
    1
    60,767
    113
    Mother Earth
    මම මේ ළඟදි ad astra බැලුව

    අභ්‍යවකාශෙ, වෙන ග්‍රහලෝකවල පරිසරය දකිනකොට මට හෙන ආසයි

    අමුතු ලෝකවල් අමුතු සීන් දකිනකොට පට්ට ආතල් එකක් මට එන්නෙ :D

    මම ආසයි තනියම ජීවත්වෙන, පරිසරය එක්ක නිකන් primitive technology වලින් ජීවත් වෙන movies වලට. මාරම ෆීලින් එකක් එනවා.:yes:
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම ආසයි තනියම ජීවත්වෙන, පරිසරය එක්ක නිකන් primitive technology වලින් ජීවත් වෙන movies වලට. මාරම ෆීලින් එකක් එනවා.:yes:

    මම කැමති අලුත් තාක්ෂණික දේවල් බලන්ඩ

    එහෙනං උඹ see tv series එක බලපං
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මම මේ ළඟදි ad astra බැලුව

    අභ්‍යවකාශෙ, වෙන ග්‍රහලෝකවල පරිසරය දකිනකොට මට හෙන ආසයි

    අමුතු ලෝකවල් අමුතු සීන් දකිනකොට පට්ට ආතල් එකක් මට එන්නෙ :D

    yep yep,,
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    yep yep,,

    මචං අරූ හොරෙන් රොකට් එකට නගින්ඩ ගිහින් තව තත්පරයක් පරක්කු වුණානං අළුවත් හොයන්ඩ වෙන්නෙ නෑ :D

    පට්ට සීන් එක. එතනදි මාර ගතියක් ආව මට
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    Per aspera ad astra (or, less commonly, ad astra per aspera) is a popular Latin phrase meaning "through hardships to the stars". The phrase is one of the many Latin sayings that use the expression ad astra, meaning "to the stars".

    :cool::cool::cool:

    640px-Per_aspera_ad_astra%2C_1894.jpg
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    මම සීරීස් එකක් බලාගෙන යනගමං

    පට්ට යකෝ පට්ටම පට්ට, පළවෙනි සීසන් එක බලන්ඩ පටන්ගද්දි හිතුණ මේ මොන මඟුලක්ද කියල
    පස්සෙ බැලින්නං යන්නෙ වෙනම කතාවක්නෙ.

    මාර ආසාවක් එන්නෙ මේක බලනකොට බොක්කටත් සනීපයි :rofl: imdb 7.9

    මොකක්ද බලන්නෙ කියල හෙට කියන්නං
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    මචං අරූ හොරෙන් රොකට් එකට නගින්ඩ ගිහින් තව තත්පරයක් පරක්කු වුණානං අළුවත් හොයන්ඩ වෙන්නෙ නෑ :D

    පට්ට සීන් එක. එතනදි මාර ගතියක් ආව මට

    yep, :D
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Per aspera ad astra (or, less commonly, ad astra per aspera) is a popular Latin phrase meaning "through hardships to the stars". The phrase is one of the many Latin sayings that use the expression ad astra, meaning "to the stars".

    :cool::cool::cool:

    640px-Per_aspera_ad_astra%2C_1894.jpg

    නෙප්චූන් ප්ලැනට් එකට එනකං යනව පිටසක්වල ජීවයක් හොයාගෙන.
    අරූගෙ තාත්තට පිස්සු හැදිලද බං :confused:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    නෙප්චූන් ප්ලැනට් එකට එනකං යනව පිටසක්වල ජීවයක් හොයාගෙන.
    අරූගෙ තාත්තට පිස්සු හැදිලද බං :confused:

    yep,
     
    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    24 series එක බාගන්ඩ විදියක් නෑනෙ

    psa සයිට් එකෙත් නැද්ද කොහෙද

    දවසක් ගූගල් කරල මට එපා වුණා