හොඳ කෝස් එකක්

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    A/L ඉවර වෙලා කරන්න හොඳ කෝස් එකක් කියපල්ලාකෝ, IT පැත්තෙන් නම් හොඳයි, කරන්න හොඳ ආයතනයේ නමත් කියපල්ලා, වැඩියෙන්ම ජොබ්ස් තියෙන IT ජොබ් එකකය හරි යන කෝස් එකක්
     
    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    NIBM or NSBM තමයි බන්!! ඒකෙ UCD එක කරපන්. university එකේ world rank එක 170!! ඉලඟ batch එකෙ ඉඳල university of pennsylvania join වෙන සීන් එකක් තීනව. එතකොටනන් ඉතින් පට්ට. world rank එක 17 :oo::oo:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,781
    1
    9,614
    113
    colombo
    lkqwd123:20199372 said:
    NIBM or NSBM තමයි බන්!! ඒකෙ UCD එක කරපන්. university එකේ world rank එක 170!! ඉලඟ batch එකෙ ඉඳල university of pennsylvania join වෙන සීන් එකක් තීනව. එතකොටනන් ඉතින් පට්ට. world rank එක 17 :oo::oo:
    මේකට කොච්චර ගෙවන්න ඕනි ද?