හොඳ ජාන ඇමරිකාවට 🥲

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඇයි අර උස පැනීමේ ජාතික ශූරයා, උෂාන් තිවංක එයත් ඇමරිකාවෙ නේද ඉන්නෙ.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ඇයි අර උස පැනීමේ ජාතික ශූරයා, උෂාන් තිවංක එයත් ඇමරිකාවෙ නේද ඉන්නෙ.
    සුපිරි පොරක් හම්බුන Car එක විකුණලා ගියා, high jump වගේ Sport කරන කට්ටිය ආෂික් ලංතේ ඉන්නවට වඩා හොඳයි China වලට හරි යන එක 🥹
     
    • Like
    Reactions: kingcapton

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ඒක හොදයි . ලංකාවේ ඉදලා දුවලා තේරුමක් නෑ. ඇමරිකාව කියන්නෙ සිවිලයිසේශන් එකේ උඩම තියෙන රට.






    Tranq epidemic
     

    Sen-lu

    Well-known member
  • ලංකාවේ 110 Hurdling කරපු කොල්ලෙක් ගියා ඔහොම. ඒ ගෝතයා ඩිග්‍රී එකත් කම්ප්ලීට් නොකර ආයෙ ලංකාවට ආව හොම් සික් හැදිල. දැං ගෙදරට වෙලා ඉන්නව.

    මේ කෙල්ල අනිව යන්න ඕන. ලංකාවෙ අනාගතයක් නෑ.
     
    • Wow
    Reactions: gnilukshi

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113





    Tranq epidemic

    Jason Blum GIF by The Forever Purge