Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Today at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
හොඳ ජාන ඇමරිකාවට 🥲
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

uba principal ge hari trainer ge hari kathawa dakkada,

niyama minissu dennek

eyalath full support meyata rata yanna

paw me kellage pawule ayath godak duk widina minissu

පසුගියදා ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් ගෙන ආ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ඇගේ උසස් පෙළ විභාගය හමාරවූ වහාම ඇය එරටට යැවීමට තීරණය කර ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසයි. ශිෂ්‍යත්වය අනුව ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇත.

“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා.

විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට.

මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන,

පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.

ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.”

සුසන්ත ප්‍රනාන්දු මහතා බීබීසිය හා අදහස් දක්වමින් සඳහන් කළේය.

[QUOTE="AlphaVille, post: 29263567, member: 578800"] [SIZE=6]uba principal ge hari trainer ge hari kathawa dakkada, niyama minissu dennek eyalath full support meyata rata yanna paw me kellage pawule ayath godak duk widina minissu[/SIZE] පසුගියදා ආසියානු ක්‍රීඩා තරගාවලියේදී මලල ක්‍රීඩා අංශයෙන් දක්ෂතා දක්වා ශ්‍රී ලංකාවට රන් හා රිදී පදක්කම් ගෙන ආ ක්‍රීඩිකා තරුෂි කරුණාරත්නට ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයකින් ශිෂ්‍යත්වයක් හිමිව ඇති බවත් ඇගේ උසස් පෙළ විභාගය හමාරවූ වහාම ඇය එරටට යැවීමට තීරණය කර ඇති බවත් පුහුණුකරු වන සුසන්ත ප්‍රනාන්දු පවසයි. ශිෂ්‍යත්වය අනුව ලබන වසරේදී තරුෂි ඇමරිකාව බලා යනු ඇත. [SIZE=6][/SIZE] [B][SIZE=6][B]“තරුෂි ක්‍රීඩාවට වගේම අධ්‍යාපනයටත් දක්ෂ කෙනෙක්. ඇය මෙවර උසස් පෙළ විභාගයට වාණිජ අංශයෙන් පෙනී සිටිනවා.[/B][/SIZE][/B] [CENTER][B][SIZE=6][/SIZE][/B][/CENTER] [B][SIZE=6] විභාගය ජනවාරි මාසයට කල් ගිය එකත් හොඳයි ඇයට. ආසියානු මලල ක්‍රීඩා ශුරතාවලියේ දී ඇය පෙන්වූ දක්ෂතා සැලකිල්ලට ගෙන ඇමෙරිකාවේ විශ්ව විද්‍යාලයක් ඇයට ශිෂ්‍යත්වයක් ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. මගේ නම් බලාපොරොත්තුව ඒ ශිෂ්‍යත්වය කරා යැවීමට. මොකද එයාලා ගොඩක් ආර්ථික අපහසුතා මැද තමයි මේ ගමන ආවේ. ඇයගේ දෙමව්පියෝ ලොකු කැපවීමක් කරනවා. ඉතින් තරුෂි ජයගන්නවා වගේම ඇයගේ දෙමව්පියන් සහ පවුලේ අයත් ජය ගන්න ඕන. අධ්‍යාපන කටයුතු කරගෙන, ක්‍රීඩාව නතර කරන දවසට ආර්ථිකයත් ශක්තිමත් කරගෙන, පවුලේ අයවත් හොඳින් තියන්න පුළුවන් තැනකට ඇය එන්න ඕන කියලා.[/SIZE][/B] [CENTER][B][SIZE=6][/SIZE][/B][/CENTER] [B][SIZE=6] ඒ නිසා බලාපොරොත්තු වනවා ලබන වසරේදී ඇයට ඒ ගමන යන්න යෑමට අවශ්‍ය සුදානම ලබා දෙන්න. මොකද අපේ කියලා ඇයව රටේම තියා ගන්න මගේ කිසිම බලාපොරොත්තුවක් නැහැ.” [B] සුසන්ත ප්‍රනාන්දු මහතා බීබීසිය හා අදහස් දක්වමින් සඳහන් කළේය.[/B][/SIZE][/B] [SIZE=6][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom