හොඳ ජීවන සහකරුවෙකු සොයන්නේ කොහොමද?

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
සියලු දේ අනිත්‍යයි...නැසෙනසුලුයි....වෙනස්වෙන සුලුයි....කියලා හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් මැදහත් සිතින් බලන්න පුරුදු වෙන එක තමා කරන්න ඔනේ...ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම ඒකයි...

වෙනස් වන සුලුයි කියලා මිනිහා/ගෑණි දිහා සැකෙන් බලන්න නරකයි විශ්වාස කරන්න ඉගෙන ගන්න ඕනේ සම්බන්ධයක් හරියන්න නම්.
 
Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
picture.php

විස්තර වලට ස්තුතියි.:D
හැබයි බඳින්න නැතුව ඉන්න තමයි කල්පනාව:dull:
:baffled:
 
  • Like
Reactions: Robin*Hood

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සියලු දේ අනිත්‍යයි...නැසෙනසුලුයි....වෙනස්වෙන සුලුයි....කියලා හැමදෙයක් ගැනම උපේක්ෂාවෙන් මැදහත් සිතින් බලන්න පුරුදු වෙන එක තමා කරන්න ඔනේ...ගොඩාක් ප්‍රශ්න වලට විසඳුම ඒකයි...

    :yes::yes: