හොඳ මේසන් බාස් කෙනෙක්

meedeniyats

Active member
  • Aug 24, 2010
    552
    105
    43
    හොඳ මේසන් බාස් කෙනෙක්

    මචන්ලා, මෙන්න මේ පස් ගලෙන් ගෙවල් හදන්න දන්න බාස් කෙනෙක් හොයාගන්න ඕනෙ. දන්න කවුරුහරි ඉන්නවා නම් උදව්වක් කරන්න​.
    FWAT2SXGJC3WQBS.MEDIUM.jpg


    dsci2713.jpg


     

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ai ban pas walin hadanne?

    ඕක අඩු වියදම් ක්‍රමයක් කියලා තමා හදුන්වලා දීලා තියෙන්නෙ, වැලි බාවිතය අඩු නිසා. ඒක නිසාම රත් වීමත් අඩුයි කියනවා. පුහුණු ශ්‍රමය හොයා ගන්න නැති එක තමා ප්‍රශ්නෙ.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මචන් අපේ ගෙදර ඉස්සරහ අලුතෙන් හදපු ගෙදර අය ඔය ගල්ද කොහෙද යූස් කළේ..:baffled:
    හැබැයි ඒක කළේ ඔරෙන්ජ් එකේ කට්ටිය.. පොඩ්ඩ්ක් හොයල බලපං ඔරෙන්ජ් කොම්පැණියෙන්...:)
     
    • Like
    Reactions: meedeniyats

    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    මචන් අපේ ගෙදර ඉස්සරහ අලුතෙන් හදපු ගෙදර අය ඔය ගල්ද කොහෙද යූස් කළේ..:baffled:
    හැබැයි ඒක කළේ ඔරෙන්ජ් එකේ කට්ටිය.. පොඩ්ඩ්ක් හොයල බලපං ඔරෙන්ජ් කොම්පැණියෙන්...:)


    ඔරේන්ජ් එකෙන් කරන එක ගැන හොයල බලන්න ඕනෙ, ස්තූතියි සහෝ
     

    saman_007

    Member
    Jul 20, 2014
    75
    6
    0
    ape gedara hadala thiyenne oya galen machan.....habai podi podi awul tikak thiyenawa....hadissiyakata anayak ahema biththiyaka gahanna be normal ewala wage...rasne nam danne na...thawa 1k gedara kaparau karana wa nam oya gala ganna epa...anthimata wiyadama double wenawa....patta bass kenek set kara ganna one....nath nam gale lassana nathi wenawa...