හොද යෝගට් එකක් ගැන කතාවක්
ලංකාවෙ යෝගට් හදන ආයතන විශාල ප්‍රමානයක් තිබුනත් යෝගට් නිශ්පාදනය කරන්න බාවිතා කරන ප්‍රදාන අමුද්‍රව්‍ය වන නැව්ම් එළ කිරි ටික තමන්ම නිශ්පාදනය කරන ආයතන තියෙන්නෙ අතෙ ඇගිලි ගානටත් වඩා අඩුවෙන්.
රජයේ ආයතනයක් විදියට එළ කිරි නිශ්පාදනය හා එමගින් කිරි ආශ්‍රිත නිශ්පාදනය කරන එකම ආයතනය NLDB ( ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලය).
NLDB ආයතනයහි නුවර දිගන පිහිටි මහබෙරියතැන්න ගොවිපලේ යෝගට් නිශ්පාදනය ආරම්භ කරලා මාස 6ක් විතර ඇති.
ගොවිපලේ සිටින සහිවාල් සහ ජර්සි වර්ගයේ කිරි හරක්ගෙන් දොවාගන්නා නැව්ම් කිරි වලින් කොටසක් යෝගට් නිශ්පාදනය සදහා බාවිතා කරනවා...
ඉහල ගුනාත්මයෙන් යුත් නැව්ම් කිරි බාවිතා කරන නිසා යොගට් එක රසයි වගෙම ගුනයි...
කල්තබා ගැනිමෙ ද්‍රව්‍ය කිසිවක් බාවිතා කරන්නෙ නැති නිසා දින 14ක් පමනයි තබා ගන්න පුලුවන්.
මහබෙරියතැන්න, හාරගම , කරදගොල්ල ගොවිපල අලවිසැල් වල වගෙම හල්ලොලුවෙහි ආර්පිකො එක ගාව තියෙන Gobuddy shop එකෙන් යොගට් විතරක් නෙවෙයි මුදවපු මීකිරි, එළ කිරි, කිරි ටොෆී,එළගිතෙල් වගෙ දෙවලුත් මිලදි ගන්න පුලුවනි....
නුවර අවට ගන්න අවශ්‍ය අය ඉන්නවා නම් හැම සතියකම සදුදා දිනයෙ ගෙනවිත් දෙන්න පුලුවන් අඩුම ගානෙ යොගට් 50ක් වත් එක වතාවකට මිලදී ගන්න අවශ්‍යයි...
යොගට් එකක් රු30.00ගානෙ ගෙනවිත් දෙන්න පුලුවන් ...විකුනන්න තියෙන්නෙ රු40.00 ගානෙ.
හැබැයි free yoghurt එහෙම අපි දෙන්නෙ නෑ... මොකද අපිට එහෙම දෙන්න බෑ..
එහෙම කොහොම දෙනවද කියලා හිතාගන්න වත් බෑ . මොකද කිරිවලින් yoghurt හදනව නම් එච්චර අඩුගානට කියටවත් දෙන්න බෑ...
රජයෙ ආයතනයක් නිසා වෙලද දැන්වීම් බාවිතා නොකරන නිසා පුන්චි ඉල්ලිමක් කරනවා කැමතිනම් share කරලා පොඩි උදව්වක් කරන්න හොද දෙයක් ගන්න කැමති අය දැනුවත් වෙන්න....
වැඩි දුර තොරතුරු අවශ්‍ය නම් සතියෙ දින 05 ම උදේ 8.00 ඉදලා 5.00 වෙනකම් 0815631746 අංකයට කතා කරන්න....
Copied from here..