හොඳ රට ඉඳි ගන්න තැනක් ....

ROCK ZILLA

Well-known member
  • Feb 23, 2012
    882
    198
    83
    Bloody Cave
    හොඳ රට ඉඳි ගන්න තැනක් ....

    හොඳ රට ඉඳි ගන්න තැනක් දන්නවද යාලුවනේ ? :)

    Super market වල ඒවා අවුලක් නැද්ද ?

    ස්තූති !!

    iStock_000001329919XSmall.jpg
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    ලූස් විකුනන්න තියන ඒවා නම් හොද නෑ කියලයි කිය්න්නෙ බන්.... :(

    පැකට් ඒවත් මේහෙ පැකට් කරනව නම් ඒ ආනිසංසෙ තමා. හොයල බලල ගනින්.....

    කවුරු හරි පොරක් හිට්ය එලකිරියේ... ඕවා පැක් කරන තැනක් වැඩකරන . මතක නෑ කියහන්කො හරියට :(
     
    එල මචන්