හොඳ වැඩක් :)

RSmith

Well-known member
  • Sep 23, 2015
    2,178
    267
    83
    ගාල්ල කිට්ටුව
    මාර්ග අනතුරුවලට ලක් වී මරණයට පත්වන රියදුරන්ගේ අවයව සහ පටක පරිත්‍යාග කිරීමට කැමැත්ත පළ කළ හැකි පරිදි රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සහ අලුත් කිරීමේ අයදුම්පත්‍ර සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමි විය.
    සිය අවයව සහ පටක පරිත්‍යාග කිරීමට කැමැත්ත නිරූපනයවන පරිදි දැනට පවතින රියදුරු බලපත්‍රය සංශෝධනය කිරීම සඳහා සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අදාළ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබ තිබිණ.

    _93649836_gettyimages-85206032.jpg


    ඒ අනුව මාර්ග අනතුරුවලට ලක් වී මොළය මිය යෑම හෝ රුධිර සංසරණ පද්ධතිය අකර්මණ්‍ය වීම හේතුවෙන් මරණයට පත්වන රියදුරන්ගේ අවයව සහ පටක අත්‍යවශ්‍ය රෝගීන්ට පරිත්‍යාග කිරීම සඳහා හැකියාව ලැබෙන රියදුරාගේ කැමැත්ත සඳහන් කළ ප්‍රකාශයක් ඇතුළත්කොට රියදුරු බලපත්‍ර ලබා ගැනීමේ සහ අලුත් කිරීමේ අයදුම්පත්‍ර සංශෝධනය කිරීමට නියමිතය


    Source
     
    • Like
    Reactions: akilar25

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නියමයි වයසක් දාල euthanasia වත් නීතිගත කල්ල පඨක ගන්න නීති සංශෝදනය කලා නං තවත් පට්ට :yes: :yes: