හොඳ වෛරස් ගාඩ් එක මොකද්ද

Manash

Well-known member
  • Sep 17, 2009
    8,185
    1,892
    113
    C:\
    Free ewa nan Avast and Avira... mama use karanne Bitdefender paid subscription ekak... AV nan pay karala ganna eka hodai... :yes:
     

    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,840
    2,676
    113
    Kadawatha, Sri Lanka
    BITDIFFENDER IS THE BEST AND LIGHTWEIGHT ANTIVIRUS IN THE WORLD. අනිත් එවත් හොද නෑ කියනව නෙවෙයි මචන්.මේක ට්ර්යි කරල බලපන්.වෙන එව යූස් කරන්නෙ නෑ. :yes::yes:

    Lightweight da nadda kiyanna danne ne. But use karapu ekek wena ekakata yanne ne. I'm using bit defender since 2008
     

    danika visal

    Active member
  • Dec 15, 2013
    607
    91
    43
    on the way
    eset is the best:yes::yes::yes::yes:
    270x240-ESS_01.png
    http://www.eset.com/lk/download/home/detail/family/5/


    free one year valid keys onenam pm karanna:yes::yes:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    Microsoft Security Essentials habyi welawata upadate karanna oni ,poddakwath slow wenne ne ,matanam patta

    ඕක තමා හොඳම එක කියලා හිතන් හිටියේ බන් මන් කාලයක්. update කර කර තියාගෙන හිටියේ. අන්තිමට download කරපු torrent එකකින් ආපු virus එකක් ලැප් එකට ඇවිල්ලා කරපු පලවෙනි කාර්ය තමා "Microsoft security essentials" වලට කෙලවපු එක. එදා ඉඳලා අද වෙනකම් ආයේ දැම්මේ නෑ! :D
     

    maduranga14

    Member
    Mar 13, 2014
    74
    3
    0
    Sri Lanaka
    අවාස්ට් එක තමයි මචං මන් නම් දන්න තරමින් ෆ්‍රී එකක්ට තියෙන්නෙ හොඳ....ටිකක් විතර ස්ලෝ නම් වෙනව....ඒත් වෙන අනං මනං කරදර නෑ...වයිරසුත් හොඳට ඩිටෙක්ට් කරනව