හොඳ සිංගල් මෝල්ට් එකක් කියපල්ලා

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,986
    13,114
    113
    අර හුත්තෙක් හයිවේ කුවීන් මගුලක් දාලා පොඩි ට්‍රිගර් එකක් ගිහින් බේබදු කබඩ් එක බැලුනා 100ක් දාගන්න සීතලට. ඔක්කොම ටික හිස් වෙලානෙ හුත්තෝ මම බීවෙත් නෑ, ලඟදි ගෙනාවෙත් නම් නෑ තමයි මොකුත්ම. කඩන්න බැරි දෙක විතරයි තියෙන්නෙ. සාමාන්‍ය තැනකින් ලේසියෙන් හොයාගන්න පුළුවන් කසිප්පු රහ නැති සිංගල් මෝල්ට් තියෙන්නෙ මොනාද බේබද්දනේ? හදිසියකට අරන් තියාගන්න
     
    biskubiskulahila

    Well-known member
  • May 4, 2013
    1,001
    467
    83
    51QTJHvypbL.jpg
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,660
    75,721
    113
    අර හුත්තෙක් හයිවේ කුවීන් මගුලක් දාලා පොඩි ට්‍රිගර් එකක් ගිහින් බේබදු කබඩ් එක බැලුනා 100ක් දාගන්න සීතලට. ඔක්කොම ටික හිස් වෙලානෙ හුත්තෝ මම බීවෙත් නෑ, ලඟදි ගෙනාවෙත් නම් නෑ තමයි මොකුත්ම. කඩන්න බැරි දෙක විතරයි තියෙන්නෙ. සාමාන්‍ය තැනකින් ලේසියෙන් හොයාගන්න පුළුවන් කසිප්පු රහ නැති සිංගල් මෝල්ට් තියෙන්නෙ මොනාද බේබද්දනේ? හදිසියකට අරන් තියාගන්න
    glenlivet
    glenfiddich
    Singleton
    Talisker
    Laphroaig
    highland park
    Bowmore