Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Business & Marketing
eMoney (Internet Marketing & Business)
හොඳ හොඳ පෙට්ටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

100% ක්ම මගේම දෙයක් ගැන කියන්නෙ.

අවුරුදු 7ක පමන සේවා පළපුරුද්දක් සමග ප්‍රදාන පුවත්පත් ආයතනයක ග්‍රැෆික් ආර්ටිස්ට් කෙනෙක් විදියට මම තාම වැඩ කරනවා. ඒත් හැම වෙලාවකම හිතුන දෙයක් තමයි මගේම කියලා දේකින් ගොඩයන්නෙ කොහොමද කියලා. එක එක දේවල් කෙරුවට හරි ගියෙ නෑ. හිතට සැටිස් උනේ නෑ. සමහර බිස්නස් කොරොනා එක්ක නැවතිල ගිය.

ඉතින් ඔහොම ඉන්න කොට මට හිතුන මගෙ ස්කිල් එක මොකක්ද ඒක පාවිච්චි කරලා කොහොමද ආදායමක් ලබා ගන්නෙ කියලා. ඉතින් මන් කැමති දෙයක් තමයි පැකේජින් ඩිසයින් කරන්න. සරලවම කිව්වොත් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි.ඒ කියන්නෙ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට ඇසුරුමක් හදලා ඒ ඇසුරුමට වැඩි වටිනාකමක් එකතු කරන එක. ඉතින් ඩිසයින් කරන එක මගේ ජොබ් එක උනාට මේක සම්පුර්නයෙන්ම වෙනස් දෙයක්. ඩිසයින් එකෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා. ඒත් ගොඩක් දේවල් ඉගෙන ගන්න උනා

මුලින්ම කෙරුවෙ ඩිසයින් කරලා ඒකට පොඩි ගානක් ගන්න එක. පස්සෙ මට හිතුනා ඩිසයින් කරලා විතරක් මදි එතනින් එහාට යන්නෙ කොහොමද කියලා. ඉට පස්සෙ මම පෙට්ටි ඩිසයින් කරලා විතරක් නවතින්නෙ නැතුව ඒක ප්‍රින්ටින් කරන හැටි ඉගෙන ගත්තා. පෙට්ටි හදන්නෙ කොහොමද, ඒවට අවශය බඩු කොහෙද තියෙන්න, ඒවා ප්‍රින්ටින් කරන්නෙ කොහොමද වගේ සෑහෙන්න විදියට ඉගෙන ගත්තා මාස හයක් විතර. ඉතින් ඉට පස්සෙ මගේ තියෙන ග්‍රැෆික් දැනුමයි අලුතෙන් ඉගෙන ගත්තු දැනුමයි එකතු කරලා හැදුවා ප්‍රොඩක්ට්ස්. ඒවා ඔන්ලයින් මාර්කට් කරලා බිස්නස් එකක් ගොඩ දාගත්තා. මෙ වෙනකොට ඕනෙම පෙට්ටියක් දැක්කම ඒක මොන වගේ එකකින්ද හදලා තියෙන්නෙ, කොහොමද හදන්නෙ වගේ දේවල් දන්නවා. කොටින්ම කිව්වොත් රෑට හීනෙනුත් පේනවා ඒවා හදන හැටි. පෙට්ටි කිව්වෙ කාර්ඩ්බොර්ඩ් පෙට්ටි වලට විතරයි ඈ...

දැනට මම මේ බිස්නස් එකේදි මොනවද කරන්නෙ?

- Product Packaging Design,

- Product Packaging Printing,

- Die Lines Drawing,

- Die Cutter Manufacturing,

- Social Media Marketing,

තව දෙයක් තමයි මට මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා. මන් කරන හැම වැඩක්ම මම ෆේස් බුක් පේජ් එකක් හරහා මාකටින් කෙරුවා.

My Facebook page link - My Facebook Page

මම මේ පෙට්ටි හදන කතාව මේකෙ කියන්න හේතුව?

- එකක් තමයි පොඩි මාර්කටින් පාරක් දාගන්න මගෙ බිස්නස් එක. (ඇත්ත කියන්න එපැයිනෙ මම මොකක්ද කරන්නෙ කියලා)

- තව දෙයක් මම දැනට ඉන්න මට්ටමින් තව උඩට යන්නෙ කොහොමද කියලා. මොකද මම බිස්නස් එකක් කරලා මිනිස්සු අතරට අරගෙන ගියොත්නෙ ඒකෙන් මට ආදායමක් එන්නෙ. (ඉතින් මට හිතුනා කිරියෙත් මේ වැඩ වලට සම්බන්ද ලොකු පිරිසක් ඇති. ඒ ඉන්න අයගෙන් Contacts ටිකක් හදාගන්න)

- අනිත් එක අලුතෙන් දෙයක් කරන්න ඉන්න කෙනෙකුට මගෙ ලයිෆ් එකෙ කතාවෙන් දෙයක් ගන්න පුලුවන්නම් අන්න ඒක. මොකද අපි යනකොට මේ හැම දෙයක්ම දාලා යන්න ඕනෙ නිසා. ඉන්නකම් අනිත් අයට උදව් කරගන්න ඕනෙ නිසා

එක දෙයක් තමයි මම කරන වැඩේ හරියටම කොලිටියට කරලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒවා ඊලග වැඩෙදි ඉගෙනගෙන හරියටම වැඩෙ කර්ලා කස්ටමර්ව සැටිස් එකේ තියා ගන්නවා. මොකද කස්ටමර් සැටිස්ෆැක්ශන් එක ගොඩක් වටිනාහින්දා

එහෙනම් හැමෝටම ජය වේවා!!!.....

[QUOTE="kalanka90, post: 26677792, member: 526417"] [B]100% ක්ම මගේම දෙයක් ගැන කියන්නෙ.[/B] අවුරුදු 7ක පමන සේවා පළපුරුද්දක් සමග ප්‍රදාන පුවත්පත් ආයතනයක ග්‍රැෆික් ආර්ටිස්ට් කෙනෙක් විදියට මම තාම වැඩ කරනවා. ඒත් හැම වෙලාවකම හිතුන දෙයක් තමයි මගේම කියලා දේකින් ගොඩයන්නෙ කොහොමද කියලා. එක එක දේවල් කෙරුවට හරි ගියෙ නෑ. හිතට සැටිස් උනේ නෑ. සමහර බිස්නස් කොරොනා එක්ක නැවතිල ගිය. ඉතින් ඔහොම ඉන්න කොට මට හිතුන මගෙ ස්කිල් එක මොකක්ද ඒක පාවිච්චි කරලා කොහොමද ආදායමක් ලබා ගන්නෙ කියලා. ඉතින් මන් කැමති දෙයක් තමයි පැකේජින් ඩිසයින් කරන්න. සරලවම කිව්වොත් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි.ඒ කියන්නෙ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට ඇසුරුමක් හදලා ඒ ඇසුරුමට වැඩි වටිනාකමක් එකතු කරන එක. ඉතින් ඩිසයින් කරන එක මගේ ජොබ් එක උනාට මේක සම්පුර්නයෙන්ම වෙනස් දෙයක්. ඩිසයින් එකෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා. ඒත් ගොඩක් දේවල් ඉගෙන ගන්න උනා මුලින්ම කෙරුවෙ ඩිසයින් කරලා ඒකට පොඩි ගානක් ගන්න එක. පස්සෙ මට හිතුනා ඩිසයින් කරලා විතරක් මදි එතනින් එහාට යන්නෙ කොහොමද කියලා. ඉට පස්සෙ මම පෙට්ටි ඩිසයින් කරලා විතරක් නවතින්නෙ නැතුව ඒක ප්‍රින්ටින් කරන හැටි ඉගෙන ගත්තා. පෙට්ටි හදන්නෙ කොහොමද, ඒවට අවශය බඩු කොහෙද තියෙන්න, ඒවා ප්‍රින්ටින් කරන්නෙ කොහොමද වගේ සෑහෙන්න විදියට ඉගෙන ගත්තා මාස හයක් විතර. ඉතින් ඉට පස්සෙ මගේ තියෙන ග්‍රැෆික් දැනුමයි අලුතෙන් ඉගෙන ගත්තු දැනුමයි එකතු කරලා හැදුවා ප්‍රොඩක්ට්ස්. ඒවා ඔන්ලයින් මාර්කට් කරලා බිස්නස් එකක් ගොඩ දාගත්තා. මෙ වෙනකොට ඕනෙම පෙට්ටියක් දැක්කම ඒක මොන වගේ එකකින්ද හදලා තියෙන්නෙ, කොහොමද හදන්නෙ වගේ දේවල් දන්නවා. කොටින්ම කිව්වොත් රෑට හීනෙනුත් පේනවා ඒවා හදන හැටි. පෙට්ටි කිව්වෙ කාර්ඩ්බොර්ඩ් පෙට්ටි වලට විතරයි ඈ... ;) ;) ;) ;) [B]දැනට මම මේ බිස්නස් එකේදි මොනවද කරන්නෙ? [/B] - Product Packaging Design, - Product Packaging Printing, - Die Lines Drawing, - Die Cutter Manufacturing, - Social Media Marketing, තව දෙයක් තමයි මට මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා. මන් කරන හැම වැඩක්ම මම ෆේස් බුක් පේජ් එකක් හරහා මාකටින් කෙරුවා. My Facebook page link - [URL='http://www.facebook.com/wixeyadvertise']My Facebook Page[/URL] [B]මම මේ පෙට්ටි හදන කතාව මේකෙ කියන්න හේතුව?[/B] - එකක් තමයි පොඩි මාර්කටින් පාරක් දාගන්න මගෙ බිස්නස් එක. (ඇත්ත කියන්න එපැයිනෙ මම මොකක්ද කරන්නෙ කියලා) - තව දෙයක් මම දැනට ඉන්න මට්ටමින් තව උඩට යන්නෙ කොහොමද කියලා. මොකද මම බිස්නස් එකක් කරලා මිනිස්සු අතරට අරගෙන ගියොත්නෙ ඒකෙන් මට ආදායමක් එන්නෙ. (ඉතින් මට හිතුනා කිරියෙත් මේ වැඩ වලට සම්බන්ද ලොකු පිරිසක් ඇති. ඒ ඉන්න අයගෙන් Contacts ටිකක් හදාගන්න) - අනිත් එක අලුතෙන් දෙයක් කරන්න ඉන්න කෙනෙකුට මගෙ ලයිෆ් එකෙ කතාවෙන් දෙයක් ගන්න පුලුවන්නම් අන්න ඒක. මොකද අපි යනකොට මේ හැම දෙයක්ම දාලා යන්න ඕනෙ නිසා. ඉන්නකම් අනිත් අයට උදව් කරගන්න ඕනෙ නිසා එක දෙයක් තමයි මම කරන වැඩේ හරියටම කොලිටියට කරලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒවා ඊලග වැඩෙදි ඉගෙනගෙන හරියටම වැඩෙ කර්ලා කස්ටමර්ව සැටිස් එකේ තියා ගන්නවා. මොකද කස්ටමර් සැටිස්ෆැක්ශන් එක ගොඩක් වටිනාහින්දා එහෙනම් හැමෝටම ජය වේවා!!!..... [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom