හොඳ හොඳ පෙට්ටි

kalanka90

Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    100% ක්ම මගේම දෙයක් ගැන කියන්නෙ.

    අවුරුදු 7ක පමන සේවා පළපුරුද්දක් සමග ප්‍රදාන පුවත්පත් ආයතනයක ග්‍රැෆික් ආර්ටිස්ට් කෙනෙක් විදියට මම තාම වැඩ කරනවා. ඒත් හැම වෙලාවකම හිතුන දෙයක් තමයි මගේම කියලා දේකින් ගොඩයන්නෙ කොහොමද කියලා. එක එක දේවල් කෙරුවට හරි ගියෙ නෑ. හිතට සැටිස් උනේ නෑ. සමහර බිස්නස් කොරොනා එක්ක නැවතිල ගිය.

    ඉතින් ඔහොම ඉන්න කොට මට හිතුන මගෙ ස්කිල් එක මොකක්ද ඒක පාවිච්චි කරලා කොහොමද ආදායමක් ලබා ගන්නෙ කියලා. ඉතින් මන් කැමති දෙයක් තමයි පැකේජින් ඩිසයින් කරන්න. සරලවම කිව්වොත් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි.ඒ කියන්නෙ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට ඇසුරුමක් හදලා ඒ ඇසුරුමට වැඩි වටිනාකමක් එකතු කරන එක. ඉතින් ඩිසයින් කරන එක මගේ ජොබ් එක උනාට මේක සම්පුර්නයෙන්ම වෙනස් දෙයක්. ඩිසයින් එකෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා. ඒත් ගොඩක් දේවල් ඉගෙන ගන්න උනා

    මුලින්ම කෙරුවෙ ඩිසයින් කරලා ඒකට පොඩි ගානක් ගන්න එක. පස්සෙ මට හිතුනා ඩිසයින් කරලා විතරක් මදි එතනින් එහාට යන්නෙ කොහොමද කියලා. ඉට පස්සෙ මම පෙට්ටි ඩිසයින් කරලා විතරක් නවතින්නෙ නැතුව ඒක ප්‍රින්ටින් කරන හැටි ඉගෙන ගත්තා. පෙට්ටි හදන්නෙ කොහොමද, ඒවට අවශ‍ය බඩු කොහෙද තියෙන්න, ඒවා ප්‍රින්ටින් කරන්නෙ කොහොමද වගේ සෑහෙන්න විදියට ඉගෙන ගත්තා මාස හයක් විතර. ඉතින් ඉට පස්සෙ මගේ තියෙන ග්‍රැෆික් දැනුමයි අලුතෙන් ඉගෙන ගත්තු දැනුමයි එකතු කරලා හැදුවා ප්‍රොඩක්ට්ස්. ඒවා ඔන්ලයින් මාර්කට් කරලා බිස්නස් එකක් ගොඩ දාගත්තා. මෙ වෙනකොට ඕනෙම පෙට්ටියක් දැක්කම ඒක මොන වගේ එකකින්ද හදලා තියෙන්නෙ, කොහොමද හදන්නෙ වගේ දේවල් දන්නවා. කොටින්ම කිව්වොත් රෑට හීනෙනුත් පේනවා ඒවා හදන හැටි. පෙට්ටි කිව්වෙ කාර්ඩ්බොර්ඩ් පෙට්ටි වලට විතරයි ඈ... ;) ;) ;) ;)

    දැනට මම මේ බිස්නස් එකේදි මොනවද කරන්නෙ?
    - Product Packaging Design,
    - Product Packaging Printing,
    - Die Lines Drawing,
    - Die Cutter Manufacturing,
    - Social Media Marketing,

    තව දෙයක් තමයි මට මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා. මන් කරන හැම වැඩක්ම මම ෆේස් බුක් පේජ් එකක් හරහා මාකටින් කෙරුවා.
    My Facebook page link - My Facebook Page

    මම මේ පෙට්ටි හදන කතාව මේකෙ කියන්න හේතුව?
    - එකක් තමයි පොඩි මාර්කටින් පාරක් දාගන්න මගෙ බිස්නස් එක. (ඇත්ත කියන්න එපැයිනෙ මම මොකක්ද කරන්නෙ කියලා)
    - තව දෙයක් මම දැනට ඉන්න මට්ටමින් තව උඩට යන්නෙ කොහොමද කියලා. මොකද මම බිස්නස් එකක් කරලා මිනිස්සු අතරට අරගෙන ගියොත්නෙ ඒකෙන් මට ආදායමක් එන්නෙ. (ඉතින් මට හිතුනා කිරියෙත් මේ වැඩ වලට සම්බන්ද ලොකු පිරිසක් ඇති. ඒ ඉන්න අයගෙන් Contacts ටිකක් හදාගන්න)
    - අනිත් එක අලුතෙන් දෙයක් කරන්න ඉන්න කෙනෙකුට මගෙ ලයිෆ් එකෙ කතාවෙන් දෙයක් ගන්න පුලුවන්නම් අන්න ඒක. මොකද අපි යනකොට මේ හැම දෙයක්ම දාලා යන්න ඕනෙ නිසා. ඉන්නකම් අනිත් අයට උදව් කරගන්න ඕනෙ නිසා

    එක දෙයක් තමයි මම කරන වැඩේ හරියටම කොලිටියට කරලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒවා ඊලග වැඩෙදි ඉගෙනගෙන හරියටම වැඩෙ කර්ලා කස්ටමර්ව සැටිස් එකේ තියා ගන්නවා. මොකද කස්ටමර් සැටිස්ෆැක්ශන් එක ගොඩක් වටිනාහින්දා

    එහෙනම් හැමෝටම ජය වේවා!!!.....
     
    kalanka90

    Well-known member
  • Feb 16, 2015
    543
    265
    63
    Jamaica
    අන්න වුවමනාවක් තියෙන මිනිස්සු. අපි වගේ කාලකන්නි වෙන්නෙ නැතුව වැඩක් කරලා ගොඩ ගිහින්. 😍
    හිතුවොත් කරන්න බැරි දෙයක් නෑ මචන්. අතාරින්න එපා කොල්ලො :love: :love:
     
    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    100% ක්ම මගේම දෙයක් ගැන කියන්නෙ.

    අවුරුදු 7ක පමන සේවා පළපුරුද්දක් සමග ප්‍රදාන පුවත්පත් ආයතනයක ග්‍රැෆික් ආර්ටිස්ට් කෙනෙක් විදියට මම තාම වැඩ කරනවා. ඒත් හැම වෙලාවකම හිතුන දෙයක් තමයි මගේම කියලා දේකින් ගොඩයන්නෙ කොහොමද කියලා. එක එක දේවල් කෙරුවට හරි ගියෙ නෑ. හිතට සැටිස් උනේ නෑ. සමහර බිස්නස් කොරොනා එක්ක නැවතිල ගිය.

    ඉතින් ඔහොම ඉන්න කොට මට හිතුන මගෙ ස්කිල් එක මොකක්ද ඒක පාවිච්චි කරලා කොහොමද ආදායමක් ලබා ගන්නෙ කියලා. ඉතින් මන් කැමති දෙයක් තමයි පැකේජින් ඩිසයින් කරන්න. සරලවම කිව්වොත් කාර්ඩ්බෝර්ඩ් පෙට්ටි.ඒ කියන්නෙ මොකක් හරි ප්‍රොඩක්ට් එකකට ඇසුරුමක් හදලා ඒ ඇසුරුමට වැඩි වටිනාකමක් එකතු කරන එක. ඉතින් ඩිසයින් කරන එක මගේ ජොබ් එක උනාට මේක සම්පුර්නයෙන්ම වෙනස් දෙයක්. ඩිසයින් එකෙත් පොඩි පාර්ට් එකක් තියෙනවා. ඒත් ගොඩක් දේවල් ඉගෙන ගන්න උනා

    මුලින්ම කෙරුවෙ ඩිසයින් කරලා ඒකට පොඩි ගානක් ගන්න එක. පස්සෙ මට හිතුනා ඩිසයින් කරලා විතරක් මදි එතනින් එහාට යන්නෙ කොහොමද කියලා. ඉට පස්සෙ මම පෙට්ටි ඩිසයින් කරලා විතරක් නවතින්නෙ නැතුව ඒක ප්‍රින්ටින් කරන හැටි ඉගෙන ගත්තා. පෙට්ටි හදන්නෙ කොහොමද, ඒවට අවශ‍ය බඩු කොහෙද තියෙන්න, ඒවා ප්‍රින්ටින් කරන්නෙ කොහොමද වගේ සෑහෙන්න විදියට ඉගෙන ගත්තා මාස හයක් විතර. ඉතින් ඉට පස්සෙ මගේ තියෙන ග්‍රැෆික් දැනුමයි අලුතෙන් ඉගෙන ගත්තු දැනුමයි එකතු කරලා හැදුවා ප්‍රොඩක්ට්ස්. ඒවා ඔන්ලයින් මාර්කට් කරලා බිස්නස් එකක් ගොඩ දාගත්තා. මෙ වෙනකොට ඕනෙම පෙට්ටියක් දැක්කම ඒක මොන වගේ එකකින්ද හදලා තියෙන්නෙ, කොහොමද හදන්නෙ වගේ දේවල් දන්නවා. කොටින්ම කිව්වොත් රෑට හීනෙනුත් පේනවා ඒවා හදන හැටි. පෙට්ටි කිව්වෙ කාර්ඩ්බොර්ඩ් පෙට්ටි වලට විතරයි ඈ... ;) ;) ;) ;)

    දැනට මම මේ බිස්නස් එකේදි මොනවද කරන්නෙ?
    - Product Packaging Design,
    - Product Packaging Printing,
    - Die Lines Drawing,
    - Die Cutter Manufacturing,
    - Social Media Marketing,

    තව දෙයක් තමයි මට මගේම කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගත්තා. මන් කරන හැම වැඩක්ම මම ෆේස් බුක් පේජ් එකක් හරහා මාකටින් කෙරුවා.
    My Facebook page link - My Facebook Page

    මම මේ පෙට්ටි හදන කතාව මේකෙ කියන්න හේතුව?
    - එකක් තමයි පොඩි මාර්කටින් පාරක් දාගන්න මගෙ බිස්නස් එක. (ඇත්ත කියන්න එපැයිනෙ මම මොකක්ද කරන්නෙ කියලා)
    - තව දෙයක් මම දැනට ඉන්න මට්ටමින් තව උඩට යන්නෙ කොහොමද කියලා. මොකද මම බිස්නස් එකක් කරලා මිනිස්සු අතරට අරගෙන ගියොත්නෙ ඒකෙන් මට ආදායමක් එන්නෙ. (ඉතින් මට හිතුනා කිරියෙත් මේ වැඩ වලට සම්බන්ද ලොකු පිරිසක් ඇති. ඒ ඉන්න අයගෙන් Contacts ටිකක් හදාගන්න)
    - අනිත් එක අලුතෙන් දෙයක් කරන්න ඉන්න කෙනෙකුට මගෙ ලයිෆ් එකෙ කතාවෙන් දෙයක් ගන්න පුලුවන්නම් අන්න ඒක. මොකද අපි යනකොට මේ හැම දෙයක්ම දාලා යන්න ඕනෙ නිසා. ඉන්නකම් අනිත් අයට උදව් කරගන්න ඕනෙ නිසා

    එක දෙයක් තමයි මම කරන වැඩේ හරියටම කොලිටියට කරලා දෙනවා. පොඩි පොඩි අඩුපාඩුකම් ඇති වෙනවා. ඒවා ඊලග වැඩෙදි ඉගෙනගෙන හරියටම වැඩෙ කර්ලා කස්ටමර්ව සැටිස් එකේ තියා ගන්නවා. මොකද කස්ටමර් සැටිස්ෆැක්ශන් එක ගොඩක් වටිනාහින්දා

    එහෙනම් හැමෝටම ජය වේවා!!!.....
    machan mamach owa karanava aththatama supiri

    machan owa print karanne koheda badu ganne kohenda wage kiyala denna puluwanda
    ------ Post added on Jul 23, 2021 at 5:05 PM